Scooby Doo Lyrics
“Wedi wage nitharama redi pita sitinne” (වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ), Scooby Doo (ස්කූබි ඩූ) lyrics: a Sinhala children's song sung by Various from the Cartoon Songs and Children Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ස්කූබි ඩූ ගී පද, and many know it simply as Wedi wage.
| SONG | Scooby Doo |
|---|---|
| SINGER | Cartoon Songs, Children Songs, Various |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 86 |
| UPDATED |
Scooby Doo Lyrics Singlish
Wedi wage nitharama redi pita sitinne
Api balmen holman giniyam karanne
Koheda koheda koheda holman thiyenne
Koheda holman thiyenne....
Awa.... Onna.... Scooby Doo Bidu....
Scooby Doo Bidu.... Scooby Doo Bidu....
Sadda badda hurathali wi api laga nae nae
Thanna manna loku loku thanathuru one nae
Api holman dakath
Holman wenne mae nae
(Api wage soorayo me lowa thaw wena nae nae....//)
Awa.... Onna.... Scooby Doo Bidu...
Scooby Doo Bidu....Scooby Doo Bidu....
Bhootayo holman weela api sarisaranawa
Dooshana beeshana serama sunbun karanawa
Oya apadepa sathalage wedakida serama dannawa
(E okkoma holman sallan kara jaya gannawa....//)
Awa.... Onna.... Scooby Doo Bidu....
Scooby Doo Bidu.... Scooby Doo Bidu...
Scooby Doo Bidu.... Scooby Doo Bidu....
Scooby Doo Bidu.... Scooby Doo Bidu....
Scooby Doo Bidu....ස්කූබි ඩූ ගී පද
වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ
අපි බැල්මෙන් හොල්මන් ගිනියම් කරන්නේ
කොහේද කොහේද කොහේද හොල්මන් තියෙන්නේ
කොහේද හොල්මන් තියෙන්නේ....
ආවා.... ඕන්න.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ....
සද්ද බද්ද හුරතලි වී අපි ලග නෑ නෑ
තාන්න මාන්න ලොකු ලොකු තනතුරු ඕනෑ නෑ
අපි හොල්මන් දැක්කත්
හොල්මන් වෙන්නෙම නෑ නෑ
(අපි වගෙ සූරයෝ මේ ලොව තව වෙන නෑ නෑ....//)
ආවා.... ඕන්න.... ස්කූබි ඩු බිඩූ...
ස්කූබි ඩු බිඩූ....ස්කූබි ඩු බිඩූ....
භූතයෝ හොල්මන් වීලා අපි සැරිසරනවා
දූෂණ බීෂණ සේරම සුන්බුන් කරනවා
ඔය අපාදෙපා සතාලගේ වැඩකිඩ සේරම දන්නවා
(ඒ ඔක්කොම හොල්මන් සල්ලං කර ජය ගන්නවා....//)
ආවා.... ඕන්න.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ...
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ.... ස්කූබි ඩු බිඩූ....
ස්කූබි ඩු බිඩූ....
Performances of Scooby Doo
Cover versions, live performances, and reality-show contestant performances of “Scooby Doo” on YouTube.
Cover Versions · 9
▶CoverScooby Doo (ස්කූබි ඩූ සහ හැලෝවීන් උත්සවය) Sinhala Cartoons (part 03)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබි ඩූ සහ හැලෝවීන් උත්සවය) Sinhala Cartoons (part 02)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබි ඩූ සහ හැලෝවීන් උත්සවය) Sinhala Cartoons (part 05)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබි ඩූ සහ හැලෝවීන් උත්සවය) Sinhala Cartoons (part 04)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබි ඩූ සහ හැලෝවීන් උත්සවය) Sinhala Cartoons (part 01)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබිඩූ සහ නත්තල) Sinhala Cartoons (part 01)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබිඩූ සහ නත්තල) Sinhala Cartoons (part 02)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබිඩූ සහ නත්තල) Sinhala Cartoons (part 05)SL Cartoon Movies
▶CoverScooby Doo (ස්කූබිඩූ සහ නත්තල) Sinhala Cartoons (part 04)SL Cartoon Movies
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Scooby Doo LyricsScooby Doo Lyrics Englishස්කූබි ඩූස්කූබි ඩූ ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics