Kala Kala De Pala Pala De Lyrics by Cartoon Songs
Kala Kala De Pala Pala De (කළ කළ දේ පල පල දේ) is a Sinhala song sung by Cartoon Songs. This page presents the Kala Kala De Pala Pala De lyrics in Sinhala script (කළ කළ දේ පල පල දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kala Kala De Pala Pala De |
|---|---|
| SINGER | Cartoon Songs |
| VIEWS | 12 |
| UPDATED |
Kala Kala De Pala Pala De Lyrics
Kala kala de pala pala de//////
Amba etayak hitevvama pol palayak labenavada
Kuppa gahe kisi davasak vel mi rasa danenavada
Thitta venna pani rasayak hita polovema thiyenava
Hitavana gas vala hatiyata gas hedenava…
Kala kala de pala pala de////
Hondak kaloth e vagema hondak labenava
Karana kriyave prathipala e anuvama labenava
Kale satatat nirathuru hodai naraka hagenava
Kala honda sevanellak se pasu passema labenava…
Kala kala de pala pala de////කළ කළ දේ පල පල දේ ගී පද
කළ කළ දේ පල පල දේ//////
අඹ ඇටයක් හිටෙව්වාම පොල් පැලයක් ලැබෙනවාද
කුප්ප ගහේ කිසි දවසක වැල් මී රස දැනෙනවාද
තිත්ත වෙන්න පැණි රසයක් හිට පොළොවෙම තියෙනවා
හිටවන ගස් වල හැටියට ගස් හැදෙනවා…
කළ කළ දේ පල පල දේ////
හොඳක් කළොත් ඒ වාගේම හොඳක් ලැබෙනවා
කරන ක්‍රියාවේ ප්‍රතිපල ඒ අනුවම ලැබෙනවා
කැලේ සතාටත් නිරතුරු හොඳයි නරක හැඟෙනවා
කළ හොඳ සෙවණැල්ලක් සේ පසු පස්සෙම ලැබෙනවා…
කළ කළ දේ පල පල දේ////
Related Songs and Tags
Kala Kala De Pala Pala De LyricsKala Kala De Pala Pala De Lyrics Englishකළ කළ දේ පල පල දේකළ කළ දේ පල පල දේ ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics