Soora Pappa Cake Song Lyrics
“Dennam man ada pappalata” (දෙන්නම් මං අද පප්පලට), Soora Pappa Cake Song (සූරා පප්පා රැජිනට කේක් එක) lyrics: a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සූරා පප්පා රැජිනට කේක් එක ගී පද, and many know it simply as Dennam man.
| SONG | Soora Pappa Cake Song |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 220 |
| UPDATED |
Soora Pappa Cake Song Lyrics Singlish
Dennam man ada pappalata
Rajinata yawanawa kek eka
Lassana patata thiyennata
Saayam danawa besamata
(Ekak madi dekak danawa)
Mee pani bothalayak daala
Wain tikak kalawam karala
Podi kaju mada tikakuth thiyala
Gammirisuth yahamin daala
Naa.......... aah...... nadda?
Pasanam tikakuth daala
Seeni kilo dahayak daala
Nai biththara dekakuth daala
Hadanawa padamata hadi gaala
(Ekko biththara thunakma danawa)
Rajinata yawanawa kek eka
Lassana patata thiyennata
Saayam danawa besamata
Lunu tikakuth danawa neda
Naa.......... aah...... nadda?
Mini oluwakuyi katussuyayi
Polangage dalakuyi nagayekuyi
Rasa wennata rata idi tikakuyi
Naa naa naarang bik thunakuyi
Wadi wadi ekak hondatoma athi
Ratakaju tikakuth pothu gahala
Pothu tika danawa mada kaala
Hoda hati padamata handi gaala
Suwanda enna danawa wanila
Aa e para nam yantham hari giya
Haduwe kek eka api dennayi
Ahuwenne ara pappalawai
Maligawe wada dan maga nawathi
Maka baaswa dan kimbullu kai......සූරා පප්පා රැජිනට කේක් එක ගී පද
දෙන්නම් මං අද පප්පලට
රැජිනට යවනව කේක් එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
(එකක් මදි දෙකක් දානවා)
මී පැණි බෝතලයක් දාලා
වයින් ටිකක් කලවම් කරලා
පොඩි කජු මද ටිකකුත් තියලා
ගම්මිරිසුත් යහමින් දාලා
නෑ.......... ආහ්...... නැද්ද?
පාසානම් ටිකකුත් දාලා
සීනි කිලෝ දහයක් දාලා
නයි බිත්තර දෙකකුත් දාලා
හදනවා පදමට හැදි ගාලා
(එක්කො බිත්තර තුනක්ම දානවා)
රැජිනට යවනවා කේක එක
ලස්සන පාටට තියෙන්නට
සායම් දානවා බේසමට
ලුණු ටිකකුත් දානවා නේද
නෑ.......... ආහ්...... නැද්ද?
මිනි ඔලුවකුයි කටුස්සෙකුයි
පොළඟාගේ දළකුයි නගයෙකුයි
රස වෙන්නට රට ඉඳි ටිකකුයි
නෑ නෑ නාරං බික් තුනකුයි
වැඩි වැඩි එකක් හොඳටෝම ඇති
රටකජු ටිකකුත් පොතු ගහලා
පොතු ටික දානවා මද කාලා
හොඳ හැටි පදමට හැඳි ගාලා
සුවඳ එන්න දානවා වැනිලා
ආ ඒ පාර නම් යන්තම් හරි ගියා
හැදුවේ කේක් එක අපි දෙන්නයි
අහුවෙන්නේ අර පප්පලාවයි
මාලිගාවේ වැඩ දැන් මග නවතී
මක බාස්ව දැන් කිඹුල්ලු කයි......Related Songs and Tags
Soora Pappa Cake Song LyricsSoora Pappa Cake Song Lyrics Englishසූරා පප්පා රැජිනට කේක් එකසූරා පප්පා රැජිනට කේක් එක ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics