Eliya Bedanawa Eliya Kapanawa Lyrics
“Eliya bedanawa eliya kapanawa” (එළිය බෙදනවා එළිය කපනවා), Eliya Bedanawa Eliya Kapanawa (එළිය බෙදනවා එළිය කපනවා) lyrics: a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එළිය බෙදනවා එළිය කපනවා ගී පද.
| SONG | Eliya Bedanawa Eliya Kapanawa |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 11 |
| UPDATED |
Eliya Bedanawa Eliya Kapanawa Lyrics Singlish
Eliya bedanawa eliya kapanawa
Dawalatat eliya didee paare innawa
Viduli bale ahaka daala
Kanthoruwe nikan davila//
Apita vechcha ariyaduwa ratama dannawa...
Eliya bedanawa eliya kapanawa
Dawalatat eliya didee paare innawa...
Galak gannawa damala gahanawa
Gaha kola kapala vathura yadinawa
Eliya nathi vunoth apita baninawa
Apitama bana bana eyama karanawa...
Eliya bedanawa...
Bala shakthiya naa ratama hitinawa
Ethakota api gena katha karanawa
Apiwa norekkoth kaluvara venawa
Kaluvara aavoth aaye baninawa...
Eliya bedanawa...//එළිය බෙදනවා එළිය කපනවා ගී පද
එළිය බෙදනවා එළිය කපනවා
දවාලටත් එළිය දිදී පාරේ ඉන්නවා
විදුලි බලේ අහක දාලා
කන්තෝරුවේ නිකන් දැවිලා//
අපිට වෙච්ච අරියාදුව රටම දන්නවා...
එළිය බෙදනවා එළිය කපනවා
දවාලටත් එළිය දිදී පාරේ ඉන්නවා...
ගලක් ගන්නවා දමලා ගහනවා
ගහ කොළ කපලා වතුර යදිනවා
එළිය නැති වුනොත් අපිට බනිනවා
අපිටම බැන බැන එයම කරනවා...
එළිය බෙදනවා...
බල ශක්තිය නෑ රටම හිටිනවා
එතකොට අපි ගැන කතා කරනවා
අපිව නොරැක්කොත් කළුවර වෙනවා
කළුවර ආවොත් ආයේ බනිනවා...
එළිය බෙදනවා...//
Performances of Eliya Bedanawa Eliya Kapanawa
Cover versions, live performances, and reality-show contestant performances of “Eliya Bedanawa Eliya Kapanawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eliya Bedanawa Eliya Kapanawa LyricsEliya Bedanawa Eliya Kapanawa Lyrics Englishඑළිය බෙදනවා එළිය කපනවාඑළිය බෙදනවා එළිය කපනවා ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics
