Adi Ganak Walak Kapala Lyrics
“Adi gaanak walak kapala//” (අඩි ගානක් වලක් කපලා//): Adi Ganak Walak Kapala (අඩි ගානක් වලක් කපලා) lyrics, a Sinhala children's song from the Cartoon Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Adi gaanak, and in Sinhala it is අඩි ගානක් වලක් කපලා ගී පද.
| SONG | Adi Ganak Walak Kapala |
|---|---|
| SINGER | Cartoon Songs |
| CATEGORY | Childrens Songs, Inspirational |
| VIEWS | 48 |
| UPDATED |
Adi Ganak Walak Kapala Lyrics Singlish
Adi gaanak walak kapala//
Adi gaanak anun helala
Adiyakvath thiyala yanna numbaata bae puthe…
Anunta kaepu wale vaetenne numbaai bolae…//
Adi gaanak walak kapala//
Adi gaanak anun helala
Adiyakvath thiyala yanna numbaata bae puthe…
Ugul aedala agul daala magul kanna numbaata bae
Paya lissaa giyoth walata vaetenu valakvanna bae
Boruwen vaeda boruwenmai boruwen jaya labanu bae
Aevaa thaavakaalikai…
Adi gaanak walak…
Lanu aedala maga ahuraa kenaku bimata damanu bae
Haemadaamath haemekanaama boruwen ravatanna bae
Boruwenboru maha boruwata aayusha vaedi kalak nae
Aevaa thaavakaalikai…
Adi gaanak walak…අඩි ගානක් වලක් කපලා ගී පද
අඩි ගානක් වලක් කපලා//
අඩි ගානක් අනුන් හෙළලා
අඩියක්වත් තියලා යන්න නුඹට බෑ පුතේ…
අනුන්ට කැපූ වලේ වැටෙන්නේ නුඹයි බොලේ…//
අඩි ගානක් වලක් කපලා//
අඩි ගානක් අනුන් හෙළලා
අඩියක්වත් තියලා යන්න නුඹට බෑ පුතේ…
උගුල් ඇදලා අගුල් දාලා මඟුල් කන්න නුඹට බෑ
පය ලිස්සා ගියොත් වලට වැටෙනු වළක්වන්න බෑ
බොරුවෙන් වැඩ බොරුවෙන්මයි බොරුවෙන් ජය ලබනු බෑ
ඒවා තාවකාලිකයි…
අඩි ගානක් වලක්…
ලණු ඇදලා මග අහුරා කෙනකු බිමට දමනු බෑ
හැමදාමත් හැමෙකනාම බොරුවෙන් රවටන්න බෑ
බොරුවෙන්බොරු මහ බොරුවට ආයුෂ වැඩි කලක් නෑ
ඒවා තාවකාලිකයි…
අඩි ගානක් වලක්…
Performances of Adi Ganak Walak Kapala
Cover versions, live performances, and reality-show contestant performances of “Adi Ganak Walak Kapala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adi Ganak Walak Kapala LyricsAdi Ganak Walak Kapala Lyrics Englishඅඩි ගානක් වලක් කපලාඅඩි ගානක් වලක් කපලා ගීතයේ පද පෙළLyrics With TransliterationCartoon Songs SongsCartoon Songs LyricsSongs Lyrics
