Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Wayo
  3. Gembo Lyrics

Gembo Lyrics (ගෙම්බො) by Wayo

Gembo Lyrics

Diyawannawe baka baka gana gembbo godai
Kana bona indum hitum nati duppath gembbo relai
E duppath gembban suran kana politik gembboi
Un nil patai – samaharu kola patai
Mona patin hitiyaath anunwa suran kai

Diyawannawe baka baka gana gembbo godai
Vessatavat pasalak dakke nati mati gembboi
Nil patin dutu gembban heta venakota kola patai
Moona lokui – ali bada gediyai
Kisi vedakata nati mun boruwen jeewath vei
Diyawannawe baka baka gana gembbo godai

Diyawannawe baka baka gana gembbo godai
Balayen mathwi neethiya atha gath isgediyoi
Politik gembban ge passen yana kala lowe gembboi
Un sindu hadai pena pena kadema yai
Mona deval keruwath akusal passen ei

Suran kana un uran vana bawa dahame liyawee yai
Leda duk hadila pissan weela kala kam paw paladei
As panapitama ditta damma vedaniya karumaya vei

Diyawannawe honda veda karana gembbo tikai
Un hemadamath vehesenne anunge duka genemai
Dakinne kiyanne karanne aththama aththa tamai
Un pin patai – karanne honda vedamai
Ayeth ipadenne un diviya lokayemai

ගෙම්බො ගී පද

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
කන බොන ඉඳුම් හිටුම් නැති දුප්පත් ගෙම්බො රැලයි
ඒ දුප්පත් ගෙම්බන් සූරන් කන පොලිටික් ගෙම්බොයි
උන් නිල් පාටයි – සමහරු කොල පාටයි
මොන පාටින් හිටියත් අනුන්ව සූරන් කයි

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
වැස්සටවත් පාසලක් දැක්කෙ නැති මැටි ගෙම්බොයි
නිල් පාටින් දුටු ගෙම්බන් හෙට වෙනකොට කොල පාටයි
මූන ලොකුයි – අලි බඩ ගෙඩියයි
කිසි වැඩකට නැති මුන් බොරුවෙන් ජීවත් වෙයි
දිය වන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි

දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි
බලයෙන් මත්වී නීතිය අත ගත් ඉස්ගෙඩියොයි
පොලිටික් ගෙම්බන්ගේ පස්සෙන් යන කලා ලොවේ ගෙම්බොයි
උන් සිංදු හදයි පැන පැන කඩේම යයි
මොන දේවල් කෙරුවත් අකුසල් පස්සෙන් එයි

සූරන් කන උන් ඌරන් වන බව දහමේ ලියැවී යයි
ලෙඩ දුක් හැදිලා පිස්සන් වීලා කල කම් පව් පලදෙයි
ඇස් පනාපිටම දිට්ඨ දම්ම වේදනීය කරුමය වෙයි

දියවන්නාවේ හොඳ වැඩ කරනා ගෙම්බො ටිකයි
උන් හැමදාමත් ‍වෙහෙසෙන්නේ අනුන්ගේ දුක ගැනමයි
දකින්නෙ කියන්නෙ කරන්නෙ ඇත්තම ඇත්ත තමයි
උන් පින් පාටයි – කරන්නෙ හොඳ වැඩමයි
ආයෙත් ඉපදෙන්නේ උන් දිවිය ලෝකයේමයි

Gembo (ගෙම්බො) is a Sinhala song sung by Wayo. The lyrics were written and the music composed by Sangeeth Wijesuriya. This page presents the Gembo lyrics in Sinhala script (ගෙම්බො ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Gembo including singer, lyricist, composer, and view count
SONGGembo
SINGERWayo
LYRICISTSangeeth Wijesuriya
COMPOSERSangeeth Wijesuriya
CATEGORYFolk
VIEWS12
UPDATEDMay 2026

Performances of Gembo

Cover versions, live performances, and reality-show contestant performances of “Gembo” on YouTube.

Cover Versions · 5

▶
Coverපිම්බුන ගෙම්බා - කතන්දර - Pimbuna GembaRupavahini Animation Studio
▶
Coverගෙබි රසට වහ වැටිලා දෙවෙනි වතාවටත් මම ගෙම්බො කන්න ආවා | Foreigner Addicted to Eating Frogs in ChinaManji Rasara Ekanayaka | A/L Physics
▶
Coverdiyavannave baka baka gana gembo godai song (දියවන්නාවේ බක බක ගානා ගෙම්බො ගොඩයි)SL short videos
▶
Coverගෙම්බො...රේමන් බොකමෑන් reman bokaman
▶
Coverවැස්සක් ළං වෙනකොටම ගෙම්බො කෑගහන්න විශේෂ හේතුවක් තියෙනවද? | Wije TvWije TV

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Gembo LyricsGembo Lyrics Englishගෙම්බොගෙම්බො ගීතයේ පද පෙළLyrics With TransliterationWayo SongsWayo LyricsSangeeth Wijesuriya ComposerSangeeth Wijesuriya Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Gembo" by Wayo

Song Video

More from Wayo

  • Agatanna Lyrics49
  • Anagathaye Lyrics253
  • Api Kawuruda Lyrics5.7k
  • Api Kawuruda (Sisikada Wisurunu) Lyrics94
  • Api Sanasille Lyrics3.9k
  • Handa Allanna Aasa Gamana Lyrics2
  • View All Songs7

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47