Anagathaye Lyrics by Wayo
Anagathaye (අනාගතයේ) is a Sinhala song sung by Wayo. The lyrics were written and the music composed by Sanuka Wickramasinghe. This page presents the Anagathaye lyrics in Sinhala script (අනාගතයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Anagathaye |
|---|---|
| SINGER | Wayo |
| LYRICIST | Sanuka Wickramasinghe |
| COMPOSER | Sanuka Wickramasinghe |
| VIEWS | 194 |
| UPDATED |
Anagathaye Lyrics
Minimuthu maala palandaa
Ipaduna kaasi koyindaa
Api athare
Sada matha paada thabandaa
Sihanada raavaya randaa
Api inne
Santhose
Rata vatakara veta bandaa
Kata vahagena ikibindaa
Duka vaavanu bari hindaa
Hada rahase
Valaa athare piyaabanne
Obai soyure
Sina sayure gilee enne
Obai mithure
Nonim kathare pahan tharuwen
Ethere wenne
Polothalaye obai minisa
Anaagathaye
Hita yata kopaya handaa
Ginikelii saamaaya bindaa
Apa athare
Kaedara mokatada mandaa
Sihasuna athahera yandaa
Samuganne thani taniye
Apamana duk athi vindaa
Raekagamu maru gela sindaa
Heta aes arina bilindaa
Manusathune
Valaa athare....
Valaa athare piyaabanne
Obai soyure
Sina sayure gilee enne
Obai mithure
Nonim kathare pahan tharuwen
Ethere wenne
Valaa athare....අනාගතයේ ගී පද
මිණිමුතු මාල පලන්දා
ඉපදුන කාසි කොයින්දා
අපි අතරේ
සද මත පාද තබන්දා
සිහනද රාවය රන්දා
අපි ඉන්නේ
සන්තෝසේ
රට වටකර වැට බැන්දා
කට වහගෙන ඉකිබින්දා
දුක වාවනු බැරි හින්දා
හද රහසේ
වළා අතරේ පියාඹන්නේ
ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ
ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන්
එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා
අනාගතයේ
හිත යට කෝපය හන්දා
ගිනිකෙළි සාමය බින්දා
අප අතරේ
කෑදර මොකටද මන්දා
සිහසුන අතහැර යන්දා
සමුගන්නේ තනි තනියේ
අපමණ දුක් ඇති වින්දා
රැකගමු මරු ගෙල සින්දා
හෙට ඇස් අරින බිලින්දා
මනුසතුනේ
වළා අතරේ....
වළා අතරේ පියාඹන්නේ
ඔබයි සොයුරේ
සිනා සයුරේ ගිලී එන්නේ
ඔබයි මිතුරේ
නොනිම් කතරේ පහන් තරුවෙන්
එතෙර වෙන්නේ
වළා අතරේ....Performances of Anagathaye
Cover versions, live performances, and reality-show contestant performances of “Anagathaye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverWest End stars Roshani Abbey & Nuwan Hugh Perera perform අනාගතයේ (In the future) by SL's WAYODrama Sri Lanka
▶CoverUnity Band - Anagathaye (අනාගතයේ) | Radeesh Vandebona | Unity Band Wedding SessionUnity Band
▶CoverAnagathaye sinhala song | Descendants of the sunTharindu Dhanushka
▶CoverSri Lankan song Anagathaye - අනාගතයේ by WAYO at 'A Service of Celebration for Commonwealth Day'LoopNation
▶CoverAnagathaye | අනාගතයේ | wayo | Geethanjali 2022 | University of PeradeniyaLive Events Sri Lanka
▶Coverපොලෝ තලයේ ඔබයි මිනිසා අනාගතයේ | Anagathaye | performed by roshani and Nuwan | WAYO | Infront royals.Weere
▶CoverWAYO - Anagathaye (අනාගතයේ) (Jizzy Remix)Sri Nation
▶CoverAnagathaye (අනාගතයේ) WAYO // THE VOLUME (ONLINE COVER)The Volume
▶CoverANAGATHAYE (අනාගතයේ) - WAYO | Cover by CloudCity | Tribute to all the Sri Lankan heroesCloudCity Music by CodeGen
▶Covercover song | අනාගතයේ | කවර් සෝන්ග්ස් | wasala bandara | Anagathaye | cover musicWasala Music Studio
▶CoverWAYO - Anagathaye (අනාගතයේ) Male Cover by Sanula DinsithaCoolsithamusic
▶CoverWAYO Anagathaye (අනාගතයේ) cover songNALIN jayawardana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anagathaye LyricsAnagathaye Lyrics Englishඅනාගතයේඅනාගතයේ ගීතයේ පද පෙළLyrics With TransliterationWayo SongsWayo LyricsSanuka Wickramasinghe ComposerSanuka Wickramasinghe Lyricist

