Api Kawuruda (Sisikada Wisurunu) Lyrics by Wayo
Api Kawuruda (Sisikada Wisurunu) (අපි කවුරුද (සී සී කඩ විසිරුනු )) is a Sinhala song sung by Wayo. The lyrics were written and the music composed by Senaka Batagoda. This page presents the Api Kawuruda (Sisikada Wisurunu) lyrics in Sinhala script (අපි කවුරුද (සී සී කඩ විසිරුනු ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Kawuruda (Sisikada Wisurunu) |
|---|---|
| SINGER | Wayo |
| LYRICIST | Senaka Batagoda |
| COMPOSER | Senaka Batagoda |
| VIEWS | 77 |
| UPDATED |
Api Kawuruda (Sisikada Wisurunu) Lyrics
See see kada wisirunu sitiwili
Diya bubule naliyana penakati wage natiwa
Hudakalave taniwee sitiyama
Sihina aakareka wetuna wage nimak nae
Mehotin mohotata gewena kalaya
Daenenawa kaatat eka widihata
Giniyam ira sanda sisilasa atare
Hoyanawa hoyanawa me api kawuruda
Geeyaki lowa situwam kala
Atare ahanawa balanawa me api kawuruda
Ira basayana gomman yaame
Taru eka deka dilisena kalu aakaase
Galaa halena ridme naehawi
Aedi yanne aetin aatata paawi sulanga se
Mohotin mohotata....
Giniyam ira sanda sisilasa atare
Hoyanawa hoyanawa me api kawuruda
Geeyaki lowa situwam kala
Atare ahanawa balanawa me api kawuruda......අපි කවුරුද (සී සී කඩ විසිරුනු ) ගී පද
සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ
මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස අතරේ
හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී සුලඟ සේ
මොහොතින් මොහොතට....
ගිනියම් ඉර සඳ සිසිලස අතරේ
හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද......Related Songs and Tags
Api Kawuruda (Sisikada Wisurunu) LyricsApi Kawuruda (Sisikada Wisurunu) Lyrics Englishඅපි කවුරුද (සී සී කඩ විසිරුනු )අපි කවුරුද (සී සී කඩ විසිරුනු ) ගීතයේ පද පෙළLyrics With TransliterationWayo SongsWayo LyricsSenaka Batagoda ComposerSenaka Batagoda Lyricist