Api Sanasille Lyrics by Wayo
Api Sanasille (අපි සැනසිල්ලේ) is a Sinhala song sung by Wayo. The lyrics were written and the music composed by Senaka Batagoda. This page presents the Api Sanasille lyrics in Sinhala script (අපි සැනසිල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Sanasille |
|---|---|
| SINGER | Wayo |
| LYRICIST | Senaka Batagoda |
| COMPOSER | Senaka Batagoda |
| VIEWS | 3,854 |
| UPDATED |
Api Sanasille Lyrics
Ukule lamedee inda unusuma labu kaale
Nelavili gee wala thaalen nelavunu kaale
Taamath ehemaayi - mata amathak nae
Taamath ehemaayi - kisi venasak nae
Yang yang yang yang api saenasille
Yang yang yang yang
Yang yang yang yang api nelaville
Yang yang yang yang
Duwa paena avidalaa sellam kala ee kaale
Aela dola ganga vaewwala peenapu kaale
Taamath ehemaayi - mata amathak nae
Taamath ehemaayi - kisi venasak nae
Yang yang yang yang api saenasille
Yang yang yang yang
Yang yang yang yang api nelaville
Yang yang yang yang
Akuru karannata guru gedarata giya kaale
Ranchu gaehilaa kavi sindu kiyapu ee kaale
Taamath ehemaayi - mata amathak nae
Taamath ehemaayi - kisi venasak nae
Yang yang yang yang api saenasille
Yang yang yang yang
Yang yang yang yang api nelaville
Yang yang yang yangඅපි සැනසිල්ලේ ගී පද
උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ
තාමත් එහෙමයි - මට අමතක නෑ
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ
යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං
දුව පැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ
තාමත් එහෙමයි - මට අමතක නෑ
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ
යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං
අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ
රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ
තාමත් එහෙමයි - මට අමතක නෑ
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ
යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යංPerformances of Api Sanasille
Cover versions, live performances, and reality-show contestant performances of “Api Sanasille” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowApi Sanasille - අපි සැනසිල්ලේ | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48Induwara Sayagi
▶Reality ShowApi Sanasille - අපි සැනසිල්ලේ | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48Induwara Sayagi
▶Reality ShowApi Sanasille - අපි සැනසිල්ලේ | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48Induwara Sayagi
▶Reality ShowApi Sanasille - අපි සැනසිල්ලේ | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48Induwara Sayagi
▶Reality ShowApi Sanasille - අපි සැනසිල්ලේ | Saluka Hasarinda | Hiru Star Season 04 | 2nd RoundSaluka Hasarinda
▶Reality ShowApi Sanasille - අපි සැනසිල්ලේ | Saluka Hasarinda | Hiru Star Season 04 | 2nd RoundSaluka Hasarinda
Live Performances · 6
▶Live𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Api Sanasille (අපි සැනසිල්ලේ ) – Senaka Batagoda & Sereena Batagoda2FORTY2
▶LiveApi Sanasille (අපි සැනසිල්ලේ ) SENAKA BATAGODA LIVE with LUNUDEHILunu Dehi
▶LiveApi Sanasille live by Rated-R - WAYO (අපි සැනසිල්ලේ)ratedr sl
▶LiveApi Sanasille (අපි සැනසිල්ලේ ) | Senaka Batagoda Live in Colombo | 2FORTY2 | Bucket List JourneyBucket List Journey
▶LiveWAYO / අපි සැනසිල්ලේ / Api Sanasille / Katuneriya NATHALE 2026 / WAYO Live Performance 2026.SL Trending Vibes
▶Liveඅපි සැනසිල්ලේ... API SANASILLE - Live Cover by BHAAWA Music BandBHAAWA with BOPE - Music Band
Cover Versions · 12
▶CoverApi Sanasille - WayoSangeeth Wijesuriya
▶CoverApi Sanasille ( අපි සැනසිල්ලේ ) by Wayo Guitar Solo LessonVapour Guitar
▶Coverඅපි සැනසිල්ලේ (සංගීත් විජේසූරිය) - Api Sanasille (Sangeeth Wijesuriya) WayoLanka Lyrics Online
▶Coverඅපි සැනසිල්ලේ/Api Sanasille - GRAVITY (COVER)Gravity
▶CoverApi Sanasille අපි සැනසිල්ලේ Sereena BatagodaRedeemers
▶Coverඅපි සැනසිල්ලේ COVER | Bass guitar lessons sinhalaWasala Music Studio
▶Coverසිරවෙලා / අපි සැනසිල්ලේ |sirawela / api sanasilleB ONE
▶Coverඅපි සැනසිල්ලේ | Api Sanasille Cover VersionR_9
▶CoverApi Sanasille (අපි සැනසිල්ලේ)| ANTZ | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶CoverApi Sanasille | අපි සැනසිල්ලේ | Wayo | Covered | Sampath VlogsSampath Vlogs
▶CoverApi Sanasille ft. Admirables | අපි සැනසිල්ලේADMIRABLES
▶CoverApi sanasille..අපි සැනසිල්ලේGayan M shanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Sanasille LyricsApi Sanasille Lyrics Englishඅපි සැනසිල්ලේඅපි සැනසිල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationWayo SongsWayo LyricsSenaka Batagoda ComposerSenaka Batagoda Lyricist