Me Thol Pethi Lyrics
“Me thol pethi numba enakan notheman” (මේ තොල් පෙති නුඹ එනකං නොතෙමං): Me Thol Pethi (මේ තොල් පෙති) lyrics, a Sinhala love song sung by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ තොල් පෙති ගී පද.
| SONG | Me Thol Pethi |
|---|---|
| SINGER | Amila Nidahasa |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Me Thol Pethi Lyrics Singlish
Me thol pethi numba enakan notheman
Innam viyalan man innam…
Meevitha vitharai tholpethi imbe
Nidimathamai pathuwe e vali kathare
Diya pini soyana ira ma lagai
Bo numba durai ira ma lagai
Bo numba durai……
Me tholpethi......
Meedum papuwe purawa rahase
Seethalamayi mekuwe e vali kathare
Diya pini soyana ira ma lagai
Bo numba durai ira ma lagai
Bo numba durai……
Me tholpethi......මේ තොල් පෙති ගී පද
මේ තොල් පෙති නුඹ එනකං නොතෙමං
ඉන්නම් වියලං මං ඉන්නම්…
මීවිත විතරයි තොල්පෙති ඉම්බේ
නිදිමතමයි පැතුවේ ඒ වැලි කතරේ
දිය පිණි සොයනා ඉර මා ලගයි
බෝ නුඹ දුරයි ඉර මා ලගයි
බෝ නුඹ දුරයි……
මේ තොල්පෙති......
මීදුම් පපුවේ පුරවා රහසේ
සීතලමයී මැකුවේ ඒ වැලි කතරේ
දිය පිණි සොයනා ඉර මා ලගයි
බෝ නුඹ දුරයි ඉර මා ලගයි
බෝ නුඹ දුරයි……
මේ තොල්පෙති......
Related Songs and Tags
Me Thol Pethi LyricsMe Thol Pethi Lyrics Englishමේ තොල් පෙතිමේ තොල් පෙති ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist