Keewa Geethaya Lyrics
“Kiwa geethaya naesunaavada” (කීව ගීතය නෑසුනාවද), Keewa Geethaya (කීව ගීතය) lyrics: a Sinhala heartbreak song sung by Amila Nidahasa and Kasun Madushanka, with words and music by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කීව ගීතය ගී පද, and many know it simply as Kiwa geethaya.
| SONG | Keewa Geethaya |
|---|---|
| SINGER | Amila Nidahasa, Kasun Madushanka |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Keewa Geethaya Lyrics Singlish
Kiwa geethaya naesunaavada
Aadaren mama kiwaane
Seetha muwa matha daetha thaebuwata
Aeta unusum nae kiwe.....
Mage aadare nae yalee
Soo susum maeda kimidilaa
Yali yanne nae oba nisa
Naamayen maa aadare......
Willa paamula daetha dunnama
Aeta tharu neth bonda wuye
Heenayaka unusum daenena wita
Aeta ivasum nae wuye.....
Mage aadare...
(Daetha paetalee aetathama giya
Neka situwam wisireelaa
Kaalayaka ima boma sundara
Kawak lesa ae penwuwaa....//)
Kiwa geethaya naesunaavada...කීව ගීතය ගී පද
කීව ගීතය නෑසුනාවද
ආදරෙන් මම කීවානේ
සීත මුව මත දෑත තැබුවට
ඈට උණුසුම් නෑ කීවේ.....
මගේ ආදරේ නෑ යලී
සෝ සුසුම් මැද කිමිදිලා
යලි යන්නේ නෑ ඔබ නිසා
නාමයෙන් මා ආදරේ......
විල්ල පාමුල දෑත දුන්නම
ඈත තරු නෙත් බොඳ වූයේ
හීනයක උණුසුම් දැනෙන විට
ඈට ඉවසුම් නෑ වූයේ.....
මගේ ආදරේ...
(දෑත පැටලී ඈතටම ගිය
නේක සිතුවම් විසිරීලා
කාලයක ඉම බෝම සුන්දර
කවක් ලෙස ඈ පෙන්වූවා....//)
කීව ගීතය නෑසුනාවද...
Related Songs and Tags
Keewa Geethaya LyricsKeewa Geethaya Lyrics Englishකීව ගීතයකීව ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist