Papuwa Pura Lyrics by Amila Nidahasa
Papuwa Pura (පපුව පුරා) is a Sinhala song sung by Amila Nidahasa. This page presents the Papuwa Pura lyrics in Sinhala script (පපුව පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Papuwa Pura |
|---|---|
| SINGER | Amila Nidahasa |
| VIEWS | 5 |
| UPDATED |
Papuwa Pura Lyrics
Papuwa pura gelu e kadulu
Dekkay naththe
Daesin nogelu handayi…
Daesin nogelu handayi…
Laga unnu kaale
Aduwak nopaewe
Kadulal hade hangala…
Dura yanna kaale
Awaama rahase
Kadulal susumse gala…
Kadulal susum se gala…
Papuwa pura…
Duka dunnu aale
Waramak genaawe
Nae yali hade theth wenaa…
Dura yanna kaale…පපුව පුරා ගී පද
පපුව පුරා ගැලු ඒ කදුළු
දැක්කේ නැත්තේ
දෑසින් නොගැලූ හන්දයි…
දෑසින් නොගැලූ හන්දයි…
ලග උන්නු කාලේ
අඩුවක් නොපෑවේ
කදුලැල් හදේ හංගලා......//
දුර යන්න කාලේ
ආවාම රහසේ
කදුලැල් සුසුම්සේ ගලා…
කදුලැල් සුසුම් සේ ගලා…
පපුව පුරා…
දුක දුන්නු ආලේ
වරමක් ගෙනාවේ
නෑ යලි හදේ තෙත් වෙනා…//
දුර යන්න කාලේ…
Performances of Papuwa Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Papuwa Pura” on YouTube.
Cover Versions · 11
▶CoverHusma Oya (හුස්ම ඔයා) Cover By Kavishan SamarakoonKavishan Samarakoon
▶Coverගැහෙන මගේ පපුව පුරා ..වැටෙන මගේ හුස්ම ඔයාmadu gayani
▶CoverHusma Oya ගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයා Sandeep JayalathPolkichcha - පොල්කිච්චා
▶Coverගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා...Tilu Cover Video
▶Coverගැහෙන මගේ පපුව පුරා වැටෙන මගේ හුස්ම ඔයා [LOVE SONG]Ashi sonala
▶CoverHusma oya - ගැහෙන මගේ පපුව පුරාWarna - වර්ණ
▶Coverහුස්ම ඔයා.. ( Husma Oya ) maruthayaka oba - Sandeep JayalathSL musiC
▶Coverගැහෙන මගෙ පපුව පුරා - Sandeep JayalathMusic Life
▶Coverගැහෙන මගෙ පපුව පුරා වැටෙන මගෙ හුස්ම ඔයාතාරූ's Diary
▶Coverගැහෙන මගෙ පපුව පුරා......වැටෙන මගෙ හුස්ම ඔයා...මගෙ විශ්...praveen kanchana
▶CoverGahena Mage Papuwa Pura - ගැහෙන මගෙ පපුව පුරාMilitary Boy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Papuwa Pura LyricsPapuwa Pura Lyrics Englishපපුව පුරාපපුව පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa Lyrics