Polu Thiya Lyrics
“Oya mata polu thiya giya kiya nisa” (ඔයා මට පොලු තියා ගියා කියා නිසා), Polu Thiya (පොලු තියා) lyrics: a Sinhala heartbreak song sung by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is පොලු තියා ගී පද, and many know it simply as Oya mata.
| SONG | Polu Thiya |
|---|---|
| SINGER | Amila Nidahasa |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Heart Break, Inspirational |
| VIEWS | 51 |
| UPDATED |
Polu Thiya Lyrics Singlish
Oya mata polu thiya giya kiya nisa
Mema gela wela dama kumatada mata hidi mawa piya
Jeevithe langa adaraya mata bohoma punchi lo we
Numbath nathi kota vindinnata thaw boho de atha lo we
Manik hoya hoya papuwa harana pathal karu mama nowe
Oya mata polu thiya giya kiya nisa
Mema gela wela dama kumatada mata hidi mawa piya
Virahawak langa pirimiye ki mama konda hodata ma athi
Sagaraya wage kandulu wagurana andona gi nathi
Umbath ro mage giya langadima gayana bawa nam dani
Oya mata polu thiya giya kiya nisa
Mema gela wela dama kumatada mata hidi mawa piyaපොලු තියා ගී පද
ඔයා මට පොලු තියා ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා
ජීවිතය ළඟ ආදරය මට බොහොම පුංචියි ලොවේ
නුඹත් නැති කොට විඳින්නට තව බොහෝ දේ ඇත ලොවේ
මැණික් හොය හොය පපුව හාරන පතල් කරු මම නොවේ
ඔයා මට පොලු තියා ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා........
විරහවක් ළඟ පිරිමියෙකි මම කොන්ද හොඳටම ඇති
සාගරය වගේ කඳුළු වගුරන අඳෝනා ගී නැති
උඹත් රෝ මාගේ ගීය ළඟඳිම ගයන බව නම් දනී
ඔයා මට පොලු තියා ගියා කියා නිසා
මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා.......
Performances of Polu Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Polu Thiya” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Polu Thiya LyricsPolu Thiya Lyrics Englishපොලු තියාපොලු තියා ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist



