Nimak Nethi Adare Lyrics
“Nimak nathi me aadare imak nathi me jeevithe” (නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ): Nimak Nethi Adare (නිමක් නැති මේ ආදරේ) lyrics, a Sinhala love song sung by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිමක් නැති මේ ආදරේ ගී පද, and many know it simply as Nimak nathi.
| SONG | Nimak Nethi Adare |
|---|---|
| SINGER | Amila Nidahasa |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Nimak Nethi Adare Lyrics Singlish
Nimak nathi me aadare imak nathi me jeevithe
Ekathu wuna daa pasak wuwa nidangatha wasthuwa obayi kiyaa
Hangum wala purogena sium mage aashaa
Laegumhala nowe obaa kiyai sitha gaathaa
Obawa maa sipagena aadare vindagena
Lowata maa nokiyana ee kathaa wasthuwayi
Nimak nathi me aadare imak nathi me jeevithe
Ekathu wuna daa pasak wuwa nidangatha wasthuwa obayi kiyaa......
Ananthaya langin hinda dina ganan keruwa
Kiyannada kese mage hase mal pipilaa
Obawa maa sipagena aadare vindagena
Lowata maa nokiyana ee kathaa wasthuwayi
Nimak nathi me aadare imak nathi me jeevithe
(Ekathu wuna daa pasak wuwa nidangatha wasthuwa obayi kiyaa......//)නිමක් නැති මේ ආදරේ ගී පද
නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ
එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා
හැඟුම් වල පුරෝගෙන සියුම් මගේ ආශා
ලැගුම්හල නොවෙයි ඔබ කියයි සිත ගාථා
ඔබව මා සිපගෙන ආදරේ විඳගෙන
ලොවට මා නොකියන ඒ් කතා වස්තුවයි
නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ
එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා......
අනන්තය ළඟින් හිඳ දින ගණන් කෙරුවා
කියන්නද කෙසේ මගේ හසේ මල් පිපිලා
ඔබව මා සිපගෙන ආදරේ විඳගෙන
ලොවට මා නොකියන ඒ් කතා වස්තුවයි
නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ
(එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා......//)
Related Songs and Tags
Nimak Nethi Adare LyricsNimak Nethi Adare Lyrics Englishනිමක් නැති මේ ආදරේනිමක් නැති මේ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist