Umba Ekka Man Lyrics by Amila Nidahasa
Umba Ekka Man (උඹ එක්ක මං) is a Sinhala song sung by Amila Nidahasa. This page presents the Umba Ekka Man lyrics in Sinhala script (උඹ එක්ක මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Umba Ekka Man |
|---|---|
| SINGER | Amila Nidahasa |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| VIEWS | 4 |
| UPDATED |
Umba Ekka Man Lyrics
Umba ekka man aagiya hema than pahu karagena
ennata wenawa hemada udaye ma...
As wahagena man e than pahu keruwath
ru sathahan papuwe meda mewuna
api ka biwu kadeth sinama hal walinuth
ganudenuwak kara gannata beruwa
umba ekka man aagiya hema than pahu karagena
ennata wenawa hemada udaye ma...
Umba ma samagin giya duratat wada dura giya
kellan thaw aya ha yanawa
kiya aya suddiyakata harawa udura gaththa...
(Umba ekka man aagiya hema than pahu karagena
ennata wenawa hemada udaye ma...)උඹ එක්ක මං ගී පද
උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන
එන්නට වෙනවා හැමදා උදයේ ම...//
ඇස් වහගෙන මං ඒ තැන් පහු කෙරුවත්
රූ සටහන් පපුවේ මැද මැවුනා
අපි කා බිවු කඩෙත් සිනමා හල් වලිනුත්
ගනුදෙනුවක් කර ගන්නට බැරුවා
උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන
එන්නට වෙනවා හැමදා උදයේ ම...
උඹ මා සමගින් ගිය දුරටත් වඩා දුර ගිය
කෙල්ලන් තව අය හා යනවා
කියා ඇය සුද්දියකට හරවා උදුරා ගත්තා...
(උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන
එන්නට වෙනවා හැමදා උදයේ ම...///)
Related Songs and Tags
Umba Ekka Man LyricsUmba Ekka Man Lyrics Englishඋඹ එක්ක මංඋඹ එක්ක මං ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist