Obama Mithuru Wee Lyrics
“Obama mithuru vi umbama sathuru vi” (ඔබම මිතුරු වී උඹම සතුරු වී): Obama Mithuru Wee (ඔබම මිතුරු වී) lyrics, a Sinhala song about friendship sung by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබම මිතුරු වී ගී පද.
| SONG | Obama Mithuru Wee |
|---|---|
| SINGER | Amila Nidahasa |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| CATEGORY | Friendship |
| VIEWS | 10 |
| UPDATED |
Obama Mithuru Wee Lyrics Singlish
Obama mithuru vi umbama sathuru vi
Ma nisasala vi umba chanchala vi
Mithurangan ge bas umbata mihiri vi
Umba yannata yai ma
Samaga taraha vi…
Katusu vesekin kola divi gamanin
Dethol rathu karan ahi bamat ul karan
Gatata ran puran thanikadai kiyan
Sakkaravattame kohe yanne
Ka garan…?
Obama mithuru vi…
Hitiya kalata mage veradi
Konaka idan patala vapu
Ran badu kada pahukaraddi
Mage rankada illa apu
Ivum pihum dali gai lu
Hemada tharu thunen kapu
Sakkaravattame kohe
Yanne kagarang…?
Obama mithuru vi…ඔබම මිතුරු වී ගී පද
ඔබම මිතුරු වී උඹම සතුරු වී
මා නිසසල වී උඹ චංචල වී
මිතුරන්ගේ බස් උඹට මිහිරි වී
උඹ යන්නට යයි මා
සමග තරහ වී…
කටුසු වේසෙකින් කොල දිවි ගමනින්
දෙතොල් රතු කරන් ඇහි බැමත් උල් කරන්
ගතට රන් පුරන් තනිකඩයි කියන්
සක්කරවට්ටමේ කොහේ යන්නේ
කා ගරන්…?
ඔබම මිතුරු වී…
හිටිය කලට මගේ වැරදි
කොනක ඉදන් පටල වාපු
රන් බඩු කඩ පහුකරද්දී
මගේ රන්කද ඉල්ල ආපු
ඉවුම් පිහුම් දැලි ගායි ලූ
හැමදා තරු තුනෙන් කාපු
සක්කරව්ට්ටමේ කොහේ
යන්නේ කාගරන්…?
ඔබම මිතුරු වී…
Performances of Obama Mithuru Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Obama Mithuru Wee” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obama Mithuru Wee LyricsObama Mithuru Wee Lyrics Englishඔබම මිතුරු වීඔබම මිතුරු වී ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist

