Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Amila Nidahasa
  3. Pas Maha Belum Lyrics

Pas Maha Belum Lyrics (පස් මහා බැලුම්) by Amila Nidahasa

Pas Maha Belum Lyrics

Sri Lanka......

Pas maha balum balu punayawantayan nelu
Pas kandan rase gilu manu sobadame gilu
Husma dunnumaage amma wage unnu
Maage mavbime........

Nilla paha goyam kethe sara wu polo thale
Ariya jana shila bo mawalaa admathin lihil wunu
Kanyadi pala deru kusagini pura gini thabu soba......

Pas maha balum......

Eka ghanta nadaye eka nadayak ase
Lokawasi dewivarun awada
Lo pura sina piru hada pawa boho unu
Sanwedi manudamak mewu soba.......

Pas maha balum......
Husma dunnumaage amma wage unnu
Maage mavbime........

පස් මහා බැලුම් ගී පද

ශ්‍රී ලංකා......

පස් මහා බැලුම් බැලූ පුණයවන්තයන් නෙලූ
පස් කඳන් රසේ ගිලූ මනු සොබාදමේ ගිලූ
හුස්ම දුන්නු මාගේ අම්මා වාගේ උන්නු
මාගේ මව්බිමේ........

නිල්ල පැහැ ගොයම් කෙතේ සාර වූ පොළෝ තලේ
අරිය ජන ශිලා බෝ මවාලා අද්මතින් ලිහිල් වුණු
කාන්යාදී පල දැරූ කුසගිනි පුරා ගිනි තැබූ සොබා......

පස් මහා බැලූම්......

ඒක ඝංටා නාදයේ ඒක නාදයක් ඇසේ 
ලෝකවාසී දෙවිවරුන් අවඩා
ලෝ පුරා සිනා පිරූ හද පවා බොහෝ උණු
සංවේදී මනුදමක් මැවූ සොබා.......

පස් මහා බැලූම්......
හුස්ම දුන්නු මාගේ අම්මා වාගේ උන්නු
මාගේ මව්බිමේ........

Pas Maha Belum (පස් මහා බැලුම්) is a Sinhala song sung by Amila Nidahasa. This page presents the Pas Maha Belum lyrics in Sinhala script (පස් මහා බැලුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Pas Maha Belum including singer, lyricist, composer, and view count
SONGPas Maha Belum
SINGERAmila Nidahasa
LYRICISTAmila Nidahasa
COMPOSERAmila Nidahasa
CATEGORYPatriotic
VIEWS10
UPDATEDMay 2026

Performances of Pas Maha Belum

Cover versions, live performances, and reality-show contestant performances of “Pas Maha Belum” on YouTube.

Cover Versions · 7

▶
Coverපස් මහ බැලුම් - පංච මහා විලෝකන යනු?AnglomaniA IngreesI
▶
Coverගෞතම බෝසතාණන් වහන්සේ පස්මහා බැලුම් බැලුවේ ඇත්තටම මොකක් නිසාද?YAKK PRODUCTION
▶
Coverදේවාරධනාව,පස් මහ බැලුම් බැලීම සහ තුසිත දෙව්ලොවින් නික්ම යාමබොදු මග online දහම් පාසල
▶
Coverපස්මහ බැලුම් - Galigamuwe Gnanadeepa TheroGaligamuwe Gnanadeepa Thero
▶
Coverපස්මහ බැලුම් බැලුවේ ඇයි ? - තලගල ධම්මගවේසී හිමි.තලගල ධම්මගවේසී පදනම
▶
Coverබෝසතුන් වහන්සේ විසින් පස් මහ බැලුම් සිදු කරන්නේ ඇයි?MY DEAR UNIVERSE
▶
Coverපස් මහා බැලුම්Irima Arunalu

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Pas Maha Belum LyricsPas Maha Belum Lyrics Englishපස් මහා බැලුම්පස් මහා බැලුම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Nidahasa SongsAmila Nidahasa LyricsNidahasa LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Pas Maha Belum" by Amila Nidahasa

Song Video

More from Amila Nidahasa

  • Keewa Geethaya Lyrics12
  • Me Thol Pethi Lyrics10
  • Nimak Nethi Adare Lyrics14
  • Obama Mithuru Wee Lyrics10
  • Papuwa Pura Lyrics9
  • Polu Thiya Lyrics51
  • Umba Ekka Man Lyrics8
  • View All Songs8

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58