Dura Aatha Dina Samanal Wiye Lyrics
by Amila Perera
“dura aeta dina samanala viye maa sasala kala yuwathi” (දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී), Dura Aatha Dina Samanal Wiye (දුර ඈත දින සමනල් වීයේ) lyrics: a Sinhala heartbreak song sung by Amila Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as dura aeta, and in Sinhala it is දුර ඈත දින සමනල් වීයේ ගී පද.
| SONG | Dura Aatha Dina Samanal Wiye |
|---|---|
| SINGER | Amila Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Dura Aatha Dina Samanal Wiye Lyrics Singlish
dura aeta dina samanala viye maa sasala kala yuwathi..
sith baedi sene maa sirakaran mithudama ape paewathi
oba taram masithata suwagena thaw kenek nam nomathi
ada gihilla aatata piyambalaa maa jeewithe naewathi...
andhakare man mulaawi paawemin gewu jeewithe
aruth purawaa deneth paadaa
a laanwune nosithu lese..
umathu wu aadharen baendi gewunu dina ada sihineki..
pera weradi maa sathu wennethi
dewiyeku nowa maa minisek..
mithuru kaela hema sathuru wi aae
magen uduraagath haeti..
mulu diviya saenakin nathara wi
adahanun nohaeki se aedaweti..
ira handa tharuth gaswael wiluth kalambanna mata sithuni..
nilabala aethath rajakama ladath daen mata kumata laduni..
parama piwithuru aadhare sasara dina paewathi..
bindakwath nae aduwune waediwuna pamani...
oba dunna sathutata waedi dukak maa
windina baew thaniwi..
oba dannae nae eya dannawaa nam
yanne nae wenwi...දුර ඈත දින සමනල් වීයේ ගී පද
දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී..
සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...
අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..
මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැටී..
ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කලඹන්න මට සිතුණි..
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළදුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...
ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//Related Songs and Tags
Dura Aatha Dina Samanal Wiye LyricsDura Aatha Dina Samanal Wiye Lyrics Englishදුර ඈත දින සමනල් වීයේදුර ඈත දින සමනල් වීයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera Lyrics