Meedum Sela Ihalata Esawunu Raaka Lyrics
by Amila Perera
“Midum sela ihalata esavunu raeka” (මීදුම් සේල ඉහලට එසවුනු රෑක), Meedum Sela Ihalata Esawunu Raaka (මීදුම් සේල ඉහලට එසවුනු රෑක) lyrics: a Sinhala love song sung by Amila Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Midum sela, and in Sinhala it is මීදුම් සේල ඉහලට එසවුනු රෑක ගී පද.
| SONG | Meedum Sela Ihalata Esawunu Raaka |
|---|---|
| SINGER | Amila Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Meedum Sela Ihalata Esawunu Raaka Lyrics Singlish
Midum sela ihalata esavunu raeka
Horu gena giya numba sathu siyalu ma dema
Andiwatha pamani nadan numba kisidaka
Nuba hera nogiye ma pamanai hemadama //
Sihina kumaru atha gena sinama andure
Awan hale lagum kutiye seetha ime
Therapuna numbe gatha sitha randawa iwure
Kumarun panagiyeda numba nidana athare //
Sihina kapa kale ma thani rakinnai
Ma thani kale sihinaya dakinnai
Piripidu gena awe numbe kusa purawannai
Sujathawani ma thawamath ehemaai //මීදුම් සේල ඉහලට එසවුනු රෑක ගී පද
මීදුම් සේල ඉහලට එසවුනු රෑක
හොරු ගෙන ගියා නුඹ සතු සියළුම දේම
ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
නුඹ හැර නොගියෙ මා පමණයි හැමදාම //
සිහින කුමරු අත ගෙන සිනමා අඳුරේ
අවන් හලේ ලැගුම් කුටියේ සීත ඉමේ
තෙරපුන නුඹෙ ගත සිත රඳවා ඉවුරේ
කුමරුන් පැනගියෙද නුඹ නිදනා අතරේ //
සිහින කැප කලේ මා තනි රකින්නයි
මා තනි කලේ සිහිනය දකින්නයි
පිරිපිඬු ගෙන ආවේ නුඹෙ කුස පුරවන්නයි
සුජාතාවනී මා තවමත් එහෙමයි //Related Songs and Tags
Meedum Sela Ihalata Esawunu Raaka LyricsMeedum Sela Ihalata Esawunu Raaka Lyrics Englishමීදුම් සේල ඉහලට එසවුනු රෑකමීදුම් සේල ඉහලට එසවුනු රෑක ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera Lyrics