Sanda Hangila Ma Thurulle Lyrics
by Amila Perera
“Sanda hangila ma turulle” (සඳ හැංගිලා මා තුරුල්ලේ): Sanda Hangila Ma Thurulle (සඳ හැංගිලා මා තුරුල්ලේ) lyrics, a Sinhala love song sung by Amila Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ හැංගිලා මා තුරුල්ලේ ගී පද.
| SONG | Sanda Hangila Ma Thurulle |
|---|---|
| SINGER | Amila Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 33 |
| UPDATED |
Sanda Hangila Ma Thurulle Lyrics Singlish
Sanda hangila ma turulle
(Sitha nangurimla duka hangila...//)
Nil nuwan neth kaeralle
Pem sina kan namvala
Tawa langvela
(Adare ma nivalai...///)
Ulunukulu mal ananthe
Mali pipi laema wasanthe
Suwanda mal ron simbimin.... langa hindimin
Ma niwenawa .... ma niwenawa
Sitha saenasumin....me unusumin
(Adare ma nivalai...///)
Sanda kan saluwa aendae
Madu mal simbinna nindae
Supasan e baendimen.... sansidimen
Ma niwenawa .... ma niwenawa
Ath baendimen .... me vindimen
(Adare ma nivalai...///)සඳ හැංගිලා මා තුරුල්ලේ ගී පද
සඳ හැංගිලා මා තුරුල්ලේ
(සිත නැංගුරම්ලා දුක හංගලා...//)
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා කැන් නංවලා
තව ලංවෙලා
(ආදරේ මා නිවාලයි...///)
උලුනුකුලු මල් අනන්තේ
මලි පිපී ලැම වසන්තේ
සුවඳ මල් රොන් සිඹිමින්.... ලඟ හිඳිමින්
මා නිවෙනවා .... මා නිවෙනවා
සිත සැනසුමින්....මේ උණුසුමින්
(ආදරේ මා නිවාලයි...///)
සඳ කැන් සලුව ඇන්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් ඒ බැඳීමෙන්.... සංසිදීමෙන්
මා නිවෙනවා .... මා නිවෙනවා
අත් බැඳීමෙන් .... මේ විඳීමෙන්
(ආදරේ මා නිවාලයි...///)Related Songs and Tags
Sanda Hangila Ma Thurulle LyricsSanda Hangila Ma Thurulle Lyrics Englishසඳ හැංගිලා මා තුරුල්ලේසඳ හැංගිලා මා තුරුල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera Lyrics