Ipaduna Thanadima (Adaraneeya Kathawak) Lyrics
by Amila Perera
“Ipaduna thanadima miyadena pathumak” (ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්): Ipaduna Thanadima (Adaraneeya Kathawak) (ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්)) lyrics, a Sinhala heartbreak song sung by Amila Perera, with words by Nandana Wickramage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්) ගී පද.
| SONG | Ipaduna Thanadima (Adaraneeya Kathawak) |
|---|---|
| SINGER | Amila Perera |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Ipaduna Thanadima (Adaraneeya Kathawak) Lyrics Singlish
Ipaduna thanadima miyadena pathumak
Adara desithaka ikibidina
Nomiyena mathakaya pamanak dehade
(Siravevida un miyena thura...//)
Katath nopenena kawuruth nodakina
Laye pathum podi therapenawa
Igili yannata ahasak thibunata
Sitha idadenna idadenna
Adaraye dahenin midila...
Sithuwili athare thanivi goluwunu
Balaporoththuwa yali pubuda
Dakina penena sihine soyana
Kalabunu sitha sansiduna…
Ipaduna thanadima...ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්) ගී පද
ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිඳිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
(සිරවේවිද උන් මියෙන තුරා...//)
කාටත් නොපෙනෙන කවුරුත් නොදකින
ලයේ පැතුම් පොදි තෙරපෙනවා
ඉගිලී යන්නට අහසක් තිබුනට
සිත ඉඩදෙන්නෑ ඉඩ දෙන්නෑ
ආදරයේ දැහැනින් මිදිලා...
සිතුවිලි අතරේ තනිවී ගොළුවුනු
බලාපොරොත්තුව යලි පුබුදා
දකිනා පෙනෙනා සිහිනේ සොයනා
කැලඹුණු සිත සංසිඳුණා…
ඉපදුන තැනදිම...
Related Songs and Tags
Ipaduna Thanadima (Adaraneeya Kathawak) LyricsIpaduna Thanadima (Adaraneeya Kathawak) Lyrics Englishඉපදුන තැනදිම (ආදරණීය කතාවක්)ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්) ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera LyricsUdara Samaraweera ComposerNandana Wickramage Lyricist