Krishna Paa Adare Lyrics
by Amila Perera
“Aadare daanena maane jeewithe sathuta bo se daene” (ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ): Krishna Paa Adare (ක්‍රිෂ්ණා පෑ ආදරේ) lyrics, a Sinhala inspirational song sung by Amila Perera, with words by Sydney Chandrasekara and music by Kasun Madushanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ක්‍රිෂ්ණා පෑ ආදරේ ගී පද, and many know it simply as Aadare daanena.
| SONG | Krishna Paa Adare |
|---|---|
| SINGER | Amila Perera |
| LYRICIST | Sydney Chandrasekara |
| COMPOSER | Kasun Madushanka |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Krishna Paa Adare Lyrics Singlish
(Krishna pe aadare wagei...//)
Aadare daanena maane jeewithe sathuta bo se daene
Aadare thulin loke naa kisith vedana santhaape
Harinna denuwan balanna hema dihaa
Asanna dasathin naegena hada yoma
Sithanna haki nam sithanna meth wadaa
Salanna sinaha kiyanne aadare.....
(Krishna pe aadare wagei...//)
Aadare daanena maane jeewithe sathuta bo se daene
Aadare thulin loke naa kisith vedana santhaape
Siyumali daruwan labanne aadare
Thani wu hadhawath soyenne aadare
Manasin pawan pathanne aadare
Sadanna sinaha kiyanne aadare
(Krishna pe aadare wagei...//)
Krodhamaan sithsam niwaalanna
Dewiyan mawaa dunne aadarayai
Irshyamaan sithsam niwaalanna
Dewiyan dunne aadarayai
Harinna denuwan balanna hema dihaa
Asanna dasathin naegena hada yoma
Sithanna haki nam sithanna meth wadaa
Salanna sinaha kiyanne aadare.....ක්‍රිෂ්ණා පෑ ආදරේ ගී පද
(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//)
ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ
ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ
හරින්න දෙනුවන් බලන්න හැම දිහා
අසන්න දසතින් නැගෙන හඬ යොමා
සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා
සලන්න සිනහා කියන්න ආදරේ.....
(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//)
ආදරේ දැනෙනා මානේ ජීවිතේ සතුට බෝ සේ දැනේ
ආදරේ තුලින් ලෝකේ නෑ කිසිත් වේදනා සන්තාපේ
සියුමැලි දරුවන් ලබන්නේ ආදරේ
තනි වූ හදවත් සොයන්නේ ආදරේ
මනසින් පවන් පතන්නේ ආදරේ
සදන්න සිනහා කියන්න ආදරේ
(ක්‍රිෂ්ණා පෑ ආදරේ වගෙයි...//)
ක්‍රෝධමාන සිත්සම් නිවාලන්න
දෙවියන් මවා දුන්නේ ආදරයයි
ඊර්ෂ්‍යමාන සිත්සම් නිවාලන්න
දෙවියන් දුන්නේ ආදරයයි
හරින්න දෙනුවන් බලන්න හැම දිහා
අසන්න දසතින් නැගෙන හඬ යොමා
සිතන්න හැකි නම් සිතන්න මෙත් වඩා
සලන්න සිනහා කියන්න ආදරේ.....
Performances of Krishna Paa Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Krishna Paa Adare” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Krishna Paa Adare LyricsKrishna Paa Adare Lyrics Englishක්‍රිෂ්ණා පෑ ආදරේක්‍රිෂ්ණා පෑ ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera LyricsKasun Madushanka ComposerSydney Chandrasekara Lyricist
