Oba Kawuruda Kumariye Lyrics
by Amila Perera
“Oba kawuruda kumariye” (ඔබ කවුරුද කුමාරියේ): Oba Kawuruda Kumariye (ඔබ කවුරුද කුමාරියේ) lyrics, a Sinhala love song sung by Amila Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ කවුරුද කුමාරියේ ගී පද.
| SONG | Oba Kawuruda Kumariye |
|---|---|
| SINGER | Amila Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Oba Kawuruda Kumariye Lyrics Singlish
(Oba kawuruda kumariye
Sihina genena kumariye...//)
Petali petali dewati dewati
Mata me taram sihina genena
Oba kawuruda kumariye
Sihina genena kumariye
Man aasai obe wenna
Aasada oba mage wenna
Sihina pokuru diya karanna
Mage wela langin inna
Oba kawuruda kumariye
Sihina genena kumariye
Man gavin nathara wenna
Jeevitayata suwada denna
Hita athule thurul wenna
Thurulu wela mage wenna
Oba kawuruda kumariye....ඔබ කවුරුද කුමාරියේ ගී පද
(ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ...//)
පැටලී පැටලී දැවටී දැවටී
මට මේ තරම් සිහින ගෙනෙන
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ
මං ආසයි ඔබේ වෙන්න
ආසද ඔබ මගේ වෙන්න
සිහින පොකුරු දිය කරන්න
මගේ වෙලා ලඟින් ඉන්න
ඔබ කවුරුද කුමාරියේ
සිහින ගෙනෙන කුමාරියේ
මං ගාවින් නතර වෙන්න
ජීවිතයට සුවඳ දෙන්න
හිත ඇතුලේ තුරුල් වෙන්න
තුරුළු වෙලා මගේ වෙන්න
ඔබ කවුරුද කුමාරියේ....Performances of Oba Kawuruda Kumariye
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Kawuruda Kumariye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Kawuruda Kumariye LyricsOba Kawuruda Kumariye Lyrics Englishඔබ කවුරුද කුමාරියේඔබ කවුරුද කුමාරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera Lyrics

