Hiru Maki yai Lyrics by Amila Perera
Hiru Maki yai (හිරු මැකී යයි) is a Sinhala song sung by Amila Perera. The lyrics were written by Ariyasinha Perera, and the music is composed by Mahesh Denipitiya. This page presents the Hiru Maki yai lyrics in Sinhala script (හිරු මැකී යයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Maki yai |
|---|---|
| SINGER | Amila Perera |
| LYRICIST | Ariyasinha Perera |
| COMPOSER | Mahesh Denipitiya |
| VIEWS | 32 |
| UPDATED |
Hiru Maki yai Lyrics
Chitrapataya: Aasai Man Piyaabanna (2007)
Hiru meki yai neela ahase seda meidum maayime
Nimaavi yai me wasanthe yalith noma e kisi dine
Gini kandu pupura lo diya galana taram
Rindum dei aadare
(Nethu sala hamuwela susumakin wen wuna...//)
(Thushara pinne pahtum oville
Obe senehe ohu hade randune...//)
(Eda mathakaya sithe ahura...//)
Katavath nopeni andure
Iki bidimi rahase
(Nethu sala hamuwela
Susumakin wen wuna...//)
(Sinha kandule deneth dowamin
Dutu sihine neth wasunu andure...//)
(Atha meidum athara sangawa...//)
Yanna priya ladune
Hada susum pawane
(Ragena ma suba pahtum
Hada tutin yanu mane...////)හිරු මැකී යයි ගී පද
චිත්‍රපටය : ආසයි මං පියාඹන්න (2007)
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම ඒ කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝ දිය ගලනා තරම්
රිඳුම් දෙයි ආදරේ
(නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා...//)
(තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ...//)
(එදා මතකය සිතේ අහුරා...//)
කාටවත් නොපෙනී අඳුරේ
ඉකි බිඳිමි රහසේ
(නෙතු සලා හමුවෙලා
සුසුමකින් වෙන් වුනා...//)
(සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ...//)
(ඈත මීදුම් අතර සඟවා...//)
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ
(රැගෙන මා සුභ පැතුම්
හද තුටින් යනු මැනේ...////)Performances of Hiru Maki yai
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Maki yai” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHiru Maki Yai - හිරු මැකී යයි | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 15Nesara Senevirathne
▶Reality ShowSudeera Dilshan | Hiru Meki Yai (හිරු මැකී යයි) | The Knockouts | The Voice Sri LankaSudeera Dilshan
▶Reality ShowEranga Withanage | Hiru Maki Yai (හිරු මැකී යයි) | The Super Knockouts | The Voice Sri LankaEranga Withanage
▶Reality ShowHiru Maki Yai (හිරු මැකී යයි) | Udakara Senevirathne | Hiru Star Season 05Udakara Senevirathne
▶Reality ShowHiru Maki Yai - හිරු මැකී යයි | Charindu Warnasooriya | Hiru Star - Season 04 | EPISODE 07 |Hiru TVCharindu Warnasooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Maki yai LyricsHiru Maki yai Lyrics Englishහිරු මැකී යයිහිරු මැකී යයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera LyricsMahesh Denipitiya ComposerAriyasinha Perera Lyricist