Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Amila Perera
  3. Hagumbari (Paya Enna Hiru Se Movie Song) Lyrics

Hagumbari (Paya Enna Hiru Se Movie Song) Lyrics (හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය)) by Amila PereraIrosha Autumn

Hagumbari (Paya Enna Hiru Se Movie Song) Lyrics

Seethala wathuren sela endan
Sithuwili rali paalame indan
Heegathu sulagen thala ahan
Hegumbaree manamaala rengum
Sawudiya puranaa omari balum
Ho gaga ho gaga dore gihing
Ae ... ae... aes assen laesi gaman gihing

Hegumbaree kola rengum
Hegumbaree manamaala rengum

Raaga sural gee waada pawaa - passata pahukara aes dalwan
Raaga sural gee waada pawaa - passata passata pahukara aes dalwan
Tha... tha... tharuna wise hisa osawanakum

Hegumbaree kola rengum
Hegumbaree manamaala rengum
(Ho gaga ho gaga dore gihing)..//

Saada thoran yata beda thaba
Issara karagena gayana gayum
Hi.. hi.. his ahase his vadina tharam

Hegumbaree kola rengum
Hegumbaree manamaala rengum

Seethala wathuren sela endan
Sithuwili rali paalame indan
Sawudiya puranaa omari balum
Ho gaga ho gaga dore gihing
Ae ... ae... aes assen laesi gaman gihing

Hegumbaree kola rengum
Hegumbaree manamaala rengum

හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය) ගී පද

සීතල වතුරෙන් සේල ඇඳන්
සිතුවිලි රැලි පාලමේ ඉඳන්
හීගතු සුළගෙන් තාල අහන්
හැගුම්බරී මනමාල රැඟුම්
සවුදිය පුරනා ඔමරි බැලුම් 
හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්
ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

රාග සුරල් ගී වාද පවා - පස්සට පහුකර ඇස් දල්වන් 
රාග සුරල් ගී වාද පවා - පස්සට පස්සට පහුකර ඇස් දල්වන්
ත... ත... තරුණ විසේ හිස ඔසවනකම්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්
(හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්)..//

සාද තොරන් යට බේද තබා 
ඉස්සර කරගෙන ගයන ගැයුම් 
හි.. හි.. හිස් අහසේ හිස් වදින තරම් 

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

සීතල වතුරෙන් සේල ඇඳන්
සිතුවිලි රැලි පාලමේ ඉඳන්
සවුදිය පුරනා ඔමරි බැලුම් 
හෝ ගගා හෝ ගගා  දෝරේ ගිහින්
ඇ ... ඇ... ඇස් අස්සෙන් ලැසි ගමන් ගිහින්

හැඟුම්බරී කෝල රැඟුම්
හැඟුම්බරී මනමාල රැඟුම්

Hagumbari (Paya Enna Hiru Se Movie Song) (හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය)) is a Sinhala song sung by Amila Perera and Irosha Autumn. The lyrics were written by Kelum Srimal, and the music is composed by Mahesh Denipitiya. This page presents the Hagumbari (Paya Enna Hiru Se Movie Song) lyrics in Sinhala script (හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hagumbari (Paya Enna Hiru Se Movie Song) including singer, lyricist, composer, and view count
SONGHagumbari (Paya Enna Hiru Se Movie Song)
SINGERAmila Perera, Irosha Autumn
LYRICISTKelum Srimal
COMPOSERMahesh Denipitiya
CATEGORYLove Songs, Sinhala Movie Song
VIEWS24
UPDATEDMay 2026

Related Songs and Tags

Hagumbari (Paya Enna Hiru Se Movie Song) LyricsHagumbari (Paya Enna Hiru Se Movie Song) Lyrics Englishහැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය)හැඟුම්බරී ( පායා එන්න හිරු සේ චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera LyricsMahesh Denipitiya ComposerKelum Srimal Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hagumbari (Paya Enna Hiru Se Movie Song)" by Amila Perera

Song Video

More from Amila Perera

  • Dura Aatha Dina Samanal Wiye Lyrics11
  • Hangagena Sitiya Ma Lyrics16
  • Hiru Maki yai Lyrics56
  • Hiru Maki Yai Neela Ahase ( Asai Man Piyabanna Movie) Lyrics2.6k
  • Ipaduna Thanadima (Adaraneeya Kathawak) Lyrics7
  • Krishna Paa Adare Lyrics4
  • Meedum Sela Ihalata Esawunu Raaka Lyrics8
  • Oba Kawuruda Kumariye Lyrics17
  • Sanda Hangila Ma Thurulle Lyrics33
  • View All Songs10

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58