Hangagena Sitiya Ma Lyrics by Amila PereraKavindya Adikari
Hangagena Sitiya Ma (හංගාගෙන සිටියා මා) is a Sinhala song sung by Amila Perera and Kavindya Adikari. The lyrics were written by Lasitha Jayaneththi Arachchige, and the music is composed by Prasanna Dissanayaka. This page presents the Hangagena Sitiya Ma lyrics in Sinhala script (හංගාගෙන සිටියා මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hangagena Sitiya Ma |
|---|---|
| SINGER | Amila Perera, Kavindya Adikari |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Prasanna Dissanayaka |
| VIEWS | 12 |
| UPDATED |
Hangagena Sitiya Ma Lyrics
Hangagena sitiya ma sitaka kone//
Novenas hengumak e obama kere
(Heenayen pawa nama kiyawuna obe
Eeyetath wada ada adarei ma...//)
Oya balman ma umathu karawi nositanu manawi
Oya balman ma umathu kala piliganu manawi
Sandaeliye pa thebuwe man sanda eliyata asa nisa
Manda andure ma sitiwe oba sanda eliyata pena nisa
Heenayen pawa nama kiyawuna obe
Eeyetath wada ada adarei ma...
Obe sevenallath harima saumyayi
Dan nirantare chitta ru mawai
Sihin as piyan kohedo regenayi
Nonidagena mama me mulu jeewithe gata karai
Henguman nodanenawama nemeyi
Oya hitha nohandunanawa nemeyi
Jeewithaya gena bayayi...
(Adaraye nisi arutha thaw soyai...//)
Hangagena sitiya....හංගාගෙන සිටියා මා ගී පද
හංගාගෙන සිටියා මා සිතක කොනේ//
නොවෙනස් හැඟුමක් ඒ ඔබම කෙරේ
(හීනයෙන් පවා නම කියැවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා...//)
ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි
ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි
සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා
හීනයෙන් පවා නම කියැවුණා ඔබේ
ඊයෙටත් වඩා අද ආදරෙයි මා...
ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
සිහින් ඇස් පියන් කොහේදෝ රැගෙන යයි
නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
ඔය හිත නොහඳුනනවා නෙමෙයි
ජීවිතය ගැන බයයි…
(ආදරයේ නිසි අරුත තව සොයයි...//)
හංගාගෙන සිටියා....
Performances of Hangagena Sitiya Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Hangagena Sitiya Ma” on YouTube.
Cover Versions · 12
▶CoverHANGAGENA SITIYA MA - Amila Perera & Kavindya Adhikari from www.medialanka.comTheMediaLanka
▶CoverHangagena Sitiya Ma - Kavindya Adhikari & Amila PereraJayanath Mahendra
▶CoverHangagena Sitiya Ma - Amila Perera With Kavindya Adhikari Feeling Of YouthSL YTM
▶CoverHangagena Sitiya Ma, Amila and Kavindya, හංගාගෙන සිටියා මාNadee Nisansala
▶CoverHangagena Sitiya Ma - Kavindya Adhikari & Amila PereraLP Ratnayake
▶CoverHangagena Sitiya ma හංගාගෙන සිටියා මා Amila Perera ft Kavindya Adhikari Music Videostage amaya
▶CoverHangagena Sitiya Ma Kavindya Adhikari & Amila Perera (www.sathyavision.com)nipuna sathyaji
▶CoverHanga gena sitiya maa (හංගාගෙන සිටියා මා සිතක කොනේ)manju D
▶CoverHangagena Sitiya Ma - Sinhala Korean MixInfinite Official Sri Lanka
▶Coverහංගාගෙන සිටියා මා| Hangagena Sitiya MaChamath Srinika
▶CoverHangagena sitiya ma--kawindi adhikari --amila perera.Nirosha Rajapaksha
▶CoverHangagena sitiya ma (හංගාගෙන සිටියා මා ) Amila perera & Kawindya AdikariSenadheera Creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hangagena Sitiya Ma LyricsHangagena Sitiya Ma Lyrics Englishහංගාගෙන සිටියා මාහංගාගෙන සිටියා මා ගීතයේ පද පෙළLyrics With TransliterationAmila Perera SongsAmila Perera LyricsPerera LyricsPrasanna Dissanayaka ComposerLasitha Jayaneththi Arachchige Lyricist