Ahas Yanayaka Lyrics
“ahas yanayaka piya salana vita, arumasi sitivili sitata nage” (අහස් යානයක පියා සළන විට, අරුමැසි සිතිවිලි සිතට නැගේ): Ahas Yanayaka (අහස් යානයක) lyrics, a Sinhala love song sung by Chandrakumara Kadanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහස් යානයක ගී පද.
| SONG | Ahas Yanayaka |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Ahas Yanayaka Lyrics Singlish
ahas yanayaka piya salana vita - arumasi sitivili sitata nage
obath ma langa sitinava nam - kiya sitenne adariye
digu kalakin ma - hamu novuna nisa
deka ganu risiyen - ena puvata asa
ma piligannata - guvan totupolata
oba avidin sitiya - ataramaga sihinen ma dutuva
situ vilasa nove - dutu sihina deve
dahasak hamuve ma asarana ve
ma piligannata - gavan totupole
oba nathi bava dutuva - sabavin oba nathi bava dutuva
obagen samugena ven vi giya dina
nethu aga kadulali denetha rade
e kadulali hasaruli vennai
me hamu vana dina ma petuveඅහස් යානයක ගී පද
අහස් යානයක පියා සළන විට - අරුමැසි සිතිවිලි සිතට නැගේ
ඔබත් මා ළඟ සිටිනව නම් - කියා සිතෙන්නේ ආදරියේ
දිගු කලකින් මා - හමු නොවුන නිසා
දැක ගනු රිසියෙන් - එන පුවත අසා
මා පිිළිගන්නට - ගුවන් තොටුපොලට
ඔබ ඇවිදින් සිටියා - අතරමග සිහිනෙන් මා දුටුවා
සිතු විළස නොවේ - දුටු සිහින දැවේ
දහසක් හමුවේ මා අසරණ වේ
මා පිළිගන්නට - ගැවන් තොටුපොළේ
ඔබ නැති බව දුටුවා - සැබැවින් ඔබ නැති බව දුටුවා
ඔබගෙන් සමුගෙන වෙන් වී ගිය දින
නෙතු අග කදුළැලි දෙනෙත රැදේ
ඒ කදුළැලි හසරුලි වෙන්නයි
මේ හමු වන දින මා පැතුවේPerformances of Ahas Yanayaka
Cover versions, live performances, and reality-show contestant performances of “Ahas Yanayaka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahas Yanayaka LyricsAhas Yanayaka Lyrics Englishඅහස් යානයකඅහස් යානයක ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics
