Sath Dinakin Lyrics by Chandrakumara Kadanarachchi
Sath Dinakin (සත් දිනකින්) is a Sinhala song sung by Chandrakumara Kadanarachchi. This page presents the Sath Dinakin lyrics in Sinhala script (සත් දිනකින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sath Dinakin |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| VIEWS | 13 |
| UPDATED |
Sath Dinakin Lyrics
Sath dinakin obe kata handa mata asune nae
Agulu vatee atha mage desawan
Sath dinakith obe somi ruva ma dutuwe nae
Andha vela atha mage denuwan
Sanda men vath dura ahase penunoth saehae
Lan vu vath nuvath kam nae
Ghana andhurak ve ma vata norandi melese
Noindinu maena mihiriye mathu da
Apa dedenayi pi dedena handuna gatthe
Vena kageth nae kam pala nae
Eka mohotak ma desawan patalee situ se
Hamu vanu maena badhaka binda daසත් දිනකින් ගී පද
සත් දිනකින් ඔබෙ කට හඬ මට ඇසුණේ නෑ
අගුළු වැටී ඇත මගෙ දෙසවන්
සත් දිනකිත් ඔබෙ සොමි රුව මා දුටුවේ නෑ
අන්ධ වෙලා ඇත මගෙ දෙනුවන්
සඳ මෙන් වත් දුර අහසේ පෙනුනොත් සෑහේ
ළං වූවත් නූවත් කම් නෑ
ඝන අඳුරක් වේ මා වට නොරැඳී මෙලෙසේ
නොඉඳිනු මැන මිහිරියෙ මතු දා
අප දෙදෙනයි ිප දෙදෙනා හඳුනා ගත්තේ
වෙන කාගෙත් නෑ කම් පල නෑ
එක මොහොතක් මා දෙසවන් පැටලී සිතු සේ
හමු වනු මැන බාධක බිඳ දා
Performances of Sath Dinakin
Cover versions, live performances, and reality-show contestant performances of “Sath Dinakin” on YouTube.
Cover Versions · 6
▶CoverSath Dinakin Obe Katahanda - සත් දිනකින් ඔබෙ කටහඬPremakeerthi Gee
▶CoverSath Dinakin Obe Katahada - Chandrakumara Kandanarachchi (සත් දිනකින් - චන්ද්‍රකුමාර කඳනාරච්චි)Kirula Radio
▶CoverSath Dinakin Obe Katahada (සත් දිනකින් ඔබෙ කට හඬ) - Chandrakumara KandanarachchiLanka Hits
▶CoverSath Dinakin Obe Katahanda සත් දිනකින් ඔබෙ කටහඬ Chandrakumar Kandanarachchi SongLal Muditha
▶CoverSath Dinakin Obe Kata Handa/ Chandra Kumara සත් දිනකින් ඔබෙ කට හඩ/ චන්ද්‍ර කුමාර කන්දනාරච්චිSVH
▶Coversath dinakin සත් දිනකින් ඔබෙ කටහඬ් ... - Chandra Kumara KandanarachchiRainbow Computers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sath Dinakin LyricsSath Dinakin Lyrics Englishසත් දිනකින්සත් දිනකින් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics