Age Sinahawa Thahanam Lyrics by Chandrakumara Kadanarachchi
Age Sinahawa Thahanam (ඇගේ සිනහව තහනම්) is a Sinhala song sung by Chandrakumara Kadanarachchi. This page presents the Age Sinahawa Thahanam lyrics in Sinhala script (ඇගේ සිනහව තහනම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Age Sinahawa Thahanam |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| VIEWS | 280 |
| UPDATED |
Age Sinahawa Thahanam Lyrics
Aeage sinahawa tahanam
Gedarin mata tahanam
Selaveyi gedarata aeaya hamuvunothin
Chara purushayo daen ma vatalala
Yana ena haema taen mura daala
Yana ena haema taen mura daala
Yaabada niwasae aeaya inne
Enamudu gawwaka dura waenne
Enamudu gawwaka dura waenne
Yaabada niwasae aeaya inne
Pelapata kula gotha wenas welaa
Naedae pirivara haras welaa
Naedae pirivara haras welaa
Pelapata kula gotha wenas welaa
Aeage sinahawa tahanam....ඇගේ සිනහව තහනම් ගී පද
ඇගේ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ
පෙළපත කුල ගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරවර හරස් වෙලා
පෙළපත කුල ගොත වෙනස් වෙලා
ඇගේ සිනහව තහනම්....Related Songs and Tags
Age Sinahawa Thahanam LyricsAge Sinahawa Thahanam Lyrics Englishඇගේ සිනහව තහනම්ඇගේ සිනහව තහනම් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics