Nil Kandu Pawurayi Lyrics
“Nil kandu pawurai, Mahaweli diya gangulai” (නිල් කඳු පවුරයි, මහවැලි දිය ගඟුලයි), Nil Kandu Pawurayi (නිල් කඳු පවුරයි) lyrics: a Sinhala patriotic song sung by Chandrakumara Kadanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් කඳු පවුරයි ගී පද.
| SONG | Nil Kandu Pawurayi |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| CATEGORY | Patriotic |
| VIEWS | 5 |
| UPDATED |
Nil Kandu Pawurayi Lyrics Singlish
Nil kandu pawurai - Mahaweli diya gangulai
Viruwo dinu - Ma ipadunu gama Mahanuwarai
Gama Mahanuwarai - Gama Mahanuwarai
Gama Mahanuwarai - Gama Mahanuwarai
Dalada himi siwu diw wadha wasanā
Rathandul mal gomu bingusara naganā
Sihilasa dena wew komaliya ranganā
Saru bima semada sirikatha raedena
Pandhiwaru yathivaru - nirathuru gewasē
Sirasaka di nithi - sarasavi niwasē
Sadalu thala matha kinduriyo hinahē
Ehi upadinata pin kala yuthuwē
නිල් කඳු පවුරයි ගී පද
නිල් කඳු පවුරයි - මහවැලි දිය ගඟුලයි
විරුවන් දිනූ - මා ඉපදුණු ගම මහනුවරයි
ගම මහනුවරයි - ගම මහනුවරයි
ගම මහනුවරයි - ගම මහනුවරයි
දළදා හිමි සිවු දිව් වැඩ වසනා
රතඳුල් මල් ගොමු බිඟුසර නගනා
සිහිලස දෙන වැව් කොමළිය රඟනා
සරු බිම සැමදා සිරිකත රැදෙනා
පඬිවරු යතිවරු - නිරතුරු ගැවසේ
සිරසක දී නිති - සරසවි නිවසේ
සදළු තලා මත කිඳුරියො හිනැහේ
එහි උපදින්නට පින් කල යුතුවේ
Performances of Nil Kandu Pawurayi
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Kandu Pawurayi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Kandu Pawurayi LyricsNil Kandu Pawurayi Lyrics Englishනිල් කඳු පවුරයිනිල් කඳු පවුරයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics
