Miriguwa Naliyana Lyrics
“Miringuwa naliyana para dige” (මිරිඟුව නලියන පාර දිගේ): Miriguwa Naliyana (මිරිඟුව නලියන) lyrics, a Sinhala heartbreak song sung by Chandrakumara Kadanarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Miringuwa naliyana, and in Sinhala it is මිරිඟුව නලියන ගී පද.
| SONG | Miriguwa Naliyana |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Miriguwa Naliyana Lyrics Singlish
Miringuwa naliyana para dige
Oba yanawa aeta yanawa
Nopeni yana thuru punchi thithak wi
Ma sitiya oba maeki giya.....
Ahinsakai oba paraajithai ma
Ekama hadai me dekada wune
Samuganne oba hamuwunu hindai
Miyademu upadinata aae....
Miringuwa naliyana para dige...
Akuru liya nathi his pithuwak se
Hithath hithin asarana wedden
Athorak nathi pem wiraha karadaren
Mamath ohe asarana wedden.....මිරිඟුව නලියන ගී පද
මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා.....
අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ....
මිරිඟුව නලියන පාර දිගේ...
අකුරු ලියා නැති හිස් පිටුවක් සේ
හිතත් හිතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහෙ අසරණ වෙද්දෙන්.....
Performances of Miriguwa Naliyana
Cover versions, live performances, and reality-show contestant performances of “Miriguwa Naliyana” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miriguwa Naliyana LyricsMiriguwa Naliyana Lyrics Englishමිරිඟුව නලියනමිරිඟුව නලියන ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics


