Sithe Sathuta Jiwithaye Lyrics
“Sithe sathuta jeevithaye mihira lan wuna” (සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා): Sithe Sathuta Jiwithaye (සිතේ සතුට ජීවිතයේ) lyrics, a Sinhala love song sung by Chandrakumara Kadanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිතේ සතුට ජීවිතයේ ගී පද.
| SONG | Sithe Sathuta Jiwithaye |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sithe Sathuta Jiwithaye Lyrics Singlish
Sithe sathuta jeevithaye mihira lan wuna
Ayai mamai perum piru pathum itu wuna
Binda daala kula gotha thahanam bindala
Ven veela niwasin aya ven veela
Inne ada dan mata lanweela
Yanne nae kisida magen mideela
Nelaveela apa hadhawath sanaseela
Supipeela somnasa hada uthuraala
Inne ma sada sithin bedila
Yanne nae kisida ayawa pelalaසිතේ සතුට ජීවිතයේ ගී පද
සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුනා
ඇයයි මමයි පෙරුම් පිරූ පැතුම් ඉටු වුනා
බිඳ දාලා කුල ගොත තහනම් බිඳලා
වෙන් වීලා නිවසින් ඇය වෙන් වීලා
ඉන්නේ අද දැන් මට ළංවීලා
යන්නේ නෑ කිසිදා මගෙන් මිදීලා
නැළවීලා අප හදවත් සැනසීලා
සුපිපීලා සොම්නස හද උතුරාලා
ඉන්නේ මා සදා සිතින් බැදීලා
යන්නේ නෑ කිසිදා ඇයව පෙලාලාPerformances of Sithe Sathuta Jiwithaye
Cover versions, live performances, and reality-show contestant performances of “Sithe Sathuta Jiwithaye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSithe Sathuta Jeewithaye - Chandrakumara Kandanarachchi (සිතේ සතුට ජීවිතයේ - චන්ද්‍රකුමාර කඳනාරච්චි)Kirula Radio
▶CoverSithe Sathuta Jeevithaye (සිතේ සතුට ජීවිතයේ) - Chandrakumara KandanarachchiLanka Hits
▶Coverසිතේ සතුට ජීවිතයේ මිහිර ලංවුනා - Chandra Kumara Kandanarachchi Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSithe Sathuta | Chandrakumar Kandanarachchi | Purple Range | Session One | සිතේ සතුට ජීවිතයේOld Shows Dancing
▶CoverSithe Sathuta Jeewithaye/ Chandra Kumara Kandanarachchi සිතේ සතුට ජීවිතයේ/ චන්ද්‍ර කුමාර කන්දනාරච්චිSVH
▶CoverSethe sathuta jiwithaye mihira lan una සිතේ සතුට ජීවිතයේ මිහිර ලන් උනාall good ekuw 🎼🎤
▶Coversithe sathuta jeewithaye සිතේ සතුට ජීවිතයේ... - Chandra Kumara KandanarachchiRainbow Computers
▶Coverසිතේ සතුට ජීවිතයේ මිහිර ලං වුණාSinhala gee
▶CoverSithe Sthuta Jiwithaye (සිතේ සතුට ජීවිතයේ) Chandrakumara KandanarachchiDiyatha Tv LIVE
▶Coverසිතේ සතුට ජීවිතයේ මිහිර ලන්වුනා,,, Sithe sathuta jeewithaye,Prabhath Maheepala
▶Coverචන්ද්‍රකුමාර් කඳනාරච්චි ~ සිතේ සතුට ජීවිතයේPTK Old Live Show
▶Coverසිතේ සතුට ජීවිතයේ මිහිරහිටිපියවර Hiti Piyawara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithe Sathuta Jiwithaye LyricsSithe Sathuta Jiwithaye Lyrics Englishසිතේ සතුට ජීවිතයේසිතේ සතුට ජීවිතයේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics
