Pem Banda Sith Banda Neth Kalma Lyrics
“Pem banda sit banda neth kalma” (පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම), Pem Banda Sith Banda Neth Kalma (පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම) lyrics: a Sinhala love song sung by Chandrakumara Kadanarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම ගී පද.
| SONG | Pem Banda Sith Banda Neth Kalma |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 58 |
| UPDATED |
Pem Banda Sith Banda Neth Kalma Lyrics Singlish
Pem banda sit banda neth kalma
Ran sihina seya
Indu dunna se nasena
Ravatilla luhubandina maya //
Ran tharukavo denethe randunawe
Me sonduru sihine kawada ituwedo lande
Nim him nathe senehe laye
Mando lande sangavi giye
Pem banda hinda in ma dawunawe
Me sonduru piyase noase mihiri giye
Hanguman mage oba ha bande
Pevatum obe nodani lande
Pem banda sit banda... //පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම ගී පද
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා //
රන් තාරකාවෝ දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ කවදා ඉටුවේදෝ ළඳේ
නිම් හිම් නැතේ සෙනෙහේ ලයේ
මන්දෝ ලඳේ සැඟවී ගියේ
පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුණාවේ
මේ සොඳුරු පියසේ නොඇසේ මිහිරි ගීයේ
හැඟුමන් මගේ ඔබ හා බැඳේ
පැවතුම් ඔබේ නොදනී ළඳේ
පෙම් බැන්ද සිත් බැන්ද... //Performances of Pem Banda Sith Banda Neth Kalma
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Banda Sith Banda Neth Kalma” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Banda Sith Banda Neth Kalma LyricsPem Banda Sith Banda Neth Kalma Lyrics Englishපෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්මපෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics

