Ganga Nadi Thirayedi Lyrics by Chandrakumara Kadanarachchi
Ganga Nadi Thirayedi (ගංගා නදී තීරයේදී) is a Sinhala song sung by Chandrakumara Kadanarachchi. This page presents the Ganga Nadi Thirayedi lyrics in Sinhala script (ගංගා නදී තීරයේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ganga Nadi Thirayedi |
|---|---|
| SINGER | Chandrakumara Kadanarachchi |
| VIEWS | 5 |
| UPDATED |
Ganga Nadi Thirayedi Lyrics
Ganga nadee teerayedee edaa aa haa gewu kaalaye
Aayaachanaa pirunu daasee sinaa mathakee raendilaa thiye
Venvee oben yalidu naavath soyan mathaka mathakee raedilaa thiye
Denetin inaa gangula piyalovineee
Detholee sinaa sisila madhubhaashinee
Oba maa maevu sihina dura paavinee
Hada aadare praarthanaa
Ganga nadee ivura apa kee kathaa
Vindaa senee suwada naamal salaa
Nanvaa obe namata mee gaayanaaa
Matu aathmayee vaasanaaa
ගංගා නදී තීරයේදී ගී පද
ගංගා නදී තීරයේදී එදා ඈ හා ගෙවූ කාලයේ
ආයාචනා පිරුණු දෑසේ සිනා මතකේ රැඳිලා තියේ
වෙන්වී ඔබෙන් යළිදු නාවත් සොයන් මතක මතකේ රැදිලා තියේ
දෙනෙතින් ඉනා ගඟුල පියලෝවිනී
දෙතොලේ සිනා සිසිල මධුභාෂිනී
ඔබ මා මැවූ සිහින දුර පාවිනී
හද ආදරේ ප්‍රාර්ථනා
ගංගා නදී ඉවුර අප කී කතා
වින්දා සෙනේ සුවඳ නාමල් සලා
නංවා ඔබේ නමට මේ ගායනා
මතු ආත්මයේ වාසනා
Related Songs and Tags
Ganga Nadi Thirayedi LyricsGanga Nadi Thirayedi Lyrics Englishගංගා නදී තීරයේදීගංගා නදී තීරයේදී ගීතයේ පද පෙළLyrics With TransliterationChandrakumara Kadanarachchi SongsChandrakumara Kadanarachchi LyricsKadanarachchi Lyrics