Midule Mal Lyrics by Chandrika Siriwardena
Midule Mal (මිදුලේ මල්) is a Sinhala song sung by Chandrika Siriwardena. This page presents the Midule Mal lyrics in Sinhala script (මිදුලේ මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Midule Mal |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| VIEWS | 21 |
| UPDATED |
Midule Mal Lyrics
Midule mal sooriya gaha mudune
Ran arunalu vetila
Atten attata mal hinahenava
Ira madalata harila
Ela dola vela linda - landa hena langa
Adara bas dodala
Kekulu viye bandi alavanthakama
Kurulu thudaka redila
Kal yal bala bala perumi puragena
Unnu nakatha labala
Pera maga ena oba piligannata ada
Gedara kevum uyalaමිදුලේ මල් ගී පද
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුනළු වැටිලා
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඬලට හැරිලා
ඇළ දොළ වෙල ළිඳ - ලන්ද හේන ළඟ
ආදර බස් දොඩලා
කැකුළු වියේ බැඳි ආලවන්තකම
කුරුලු තුඩක රැදිලා
කල් යල් බල බල පෙරුමි පුරාගෙන
උන්නු නැකත ලබලා
පෙර මග එන ඔබ පිළිගන්නට අද
ගෙදර කැවුම් උයලා
Performances of Midule Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Midule Mal” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverමිදුලේ මල් සූරියගහ මුදුනේ midule mal suriyagaha muduneMusic Family මියුසික් ෆැමිළි
▶CoverMidule Mal Suriya Gaha Mudune | මිදුලේ මල් සූරිය ගහ මුදුනේ | Miusic Family | මියුසික් ෆැමිළිMusic Family මියුසික් ෆැමිළි
▶Coverමිදුලේ මල් සූරිය ගහ මුදුනේ ඩොල්කි මංජුගේ ඩොල්කි රසට Midule Mal Suriya Gaha Mudune Cover VersionSri Hada Video
▶Coverදෙපාරක් බලන්න හිතෙයි/midule mal suriya gaha muduneLAK VIDEO
▶CoverMidule Mal (මිදුලේ මල්) | Dulshara De Alwis |සජීවී ගායනයTNL Tv
▶CoverMidule Mal Sooriya Gaha (මිදුලේ මල් සුරිය ගහ මුදුනේ) | Oshadhi Prathibhani | Secret Delgoda - 2020Ganga Video Team
▶CoverMidule Mal Sooriya Gaha Mudune (මිදුලේ මල්) - Chandrika Siriwardena, Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverමිදුලේ මල් සූරිය ගහ මුදුනේ | Midule Mal (AI Remix) - Milan Wickramasooriya OfficialA I milan
▶CoverMidule Mal Suriya Gaha Mudune | මිදුලේ මල් සූරිය ගහ මුදුනේ | EDM Version | Female Cover | DILZDILZ
▶CoverMidule Mal | මිදුලේ මල් | Chandrika Siriwardane | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Cover¶ මිදුලේ මල් සූරිය ගහ _ චන්ද්‍රිකා සිරිවර්ධන l Midule mal suriya _ Chandrika SiriwardhanaLalith's Music Chamber
▶CoverMidule Mal Sooriya Gaha-මිදුලේ මල් සුරිය ගහා--||Abhisheka Wimalaweera|Chamila Thanushi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Midule Mal LyricsMidule Mal Lyrics Englishමිදුලේ මල්මිදුලේ මල් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics

