Uthsahaya Lyrics by Chandrika Siriwardena
Uthsahaya (උත්සහය) is a Sinhala song sung by Chandrika Siriwardena. This page presents the Uthsahaya lyrics in Sinhala script (උත්සහය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uthsahaya |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| VIEWS | 4 |
| UPDATED |
Uthsahaya Lyrics
Utsahaya uk dandaka wenne
Welandu pasuwai mihira danenne
Ehi rasayen sitha sanahi yanne
Alasa kate diva nae ehi danne
Panayak dutu kala eya wisandanna
Editara sithakin eya piliganna
Elesa nokara saki iwatha duwanna
Panaya wisin maha wahaleku wanna
Apa kumatada gos norata singanne
Ape isuru mav polave thewenne
Ewa illala wehesa weyanne
Ewita nowedho nowahal wanne
Sinhala paraka gaman nogatthe
Sinhala paduraka nida nogatthe
Sinhala ganga diya sisila nodatthe
Ewan kenekuge kumakda thaththeඋත්සහය ගී පද
උත්සහය උක් දණ්ඩක් වැන්නේ
වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනහී යන්නේ
අලස කටේ දිව නෑ එහි දන්නේ
පැණයක් දුටු කළ එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිළිගන්නා
එලෙස නොකර සකි ඉවත දුවන්නා
පැණය විසින් මහ වහලෙකු වන්නා
අප කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොළවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නොවහල් වන්නේ
සිංහල පාරක ගමන් නොගත්තේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගඟ දිය සිසිල නොදත්තේ
එවන් කෙනෙකුගේ කුමක්ද තත්තේ
Related Songs and Tags
Uthsahaya LyricsUthsahaya Lyrics Englishඋත්සහයඋත්සහය ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics