Igillila Yanna Yan Lyrics by Chandrika Siriwardena
Igillila Yanna Yan (ඉගිල්ලිලා යන්න යං) is a Sinhala song sung by Chandrika Siriwardena. The lyrics were written by Ajantha Ranasinghe, and the music is composed by Stanly Pieris. This page presents the Igillila Yanna Yan lyrics in Sinhala script (ඉගිල්ලිලා යන්න යං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Igillila Yanna Yan |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 497 |
| UPDATED |
Igillila Yanna Yan Lyrics
Igillila yanna yan ko pihatu nae ane
Mudu hate yanna yan ruval habal nae ane
Rajek venna yanna yan hisata otunu nae ane
Ahankara vilambita ai//
Iru devaya vediyoth tama
Bol pini kata sangavi yanne
Sanda devaya vediyoth tama
Ghana andure paluwa makune
Raja malige podi palpathe
Minisunmaya ipadi inne
E karana nodani meda
Ai nominiskam mathuvenne
Igillila yanna yan...
Ada innava heta yavidedo
Nae e bava kisivaku danne
Maha sath mahal madurin pava
Maha polavai urumaya venne
Mathabedayai amanapakam
Aido digatama genayanne
Api yaluvō api yeheliyō
Nae nae api taraha venne
Igillila yanna yan...ඉගිල්ලිලා යන්න යං ගී පද
ඉගිල්ලිලා යන්න යං කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං හිසට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි//
ඉරු දේවයා වැඩියොත් තමා
බොල් පිණි කැට සැඟවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා
ඝණ අඳුරේ පාළුව මැකුනේ
රජ මාළිගේ පොඩි පැල්පතේ
මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා
ඇයි නොමිනිස්කම් මතුවෙන්නේ
ඉගිල්ලිලා යන්න යං...
අද ඉන්නවා හෙට යාවීදෝ
නෑ ඒ බව කිසිවකු දන්නේ
මහ සත් මහල් මැදුරින් පවා
මහ පොළවයි උරුමය වෙන්නේ
මතබේදයයි අමනාපකම්
ඇයිදෝ දිගටම ගෙනයන්නේ
අපි යාළුවෝ අපි යෙහෙළියෝ
නෑ නෑ අපි තරහා වෙන්නේ
ඉගිල්ලිලා යන්න යං...Related Songs and Tags
Igillila Yanna Yan LyricsIgillila Yanna Yan Lyrics Englishඉගිල්ලිලා යන්න යංඉගිල්ලිලා යන්න යං ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena LyricsStanly Pieris ComposerAjantha Ranasinghe Lyricist