Ran Mini Derane Lyrics by Chandrika Siriwardena
Ran Mini Derane (රන් මිණි දෙරණේ) is a Sinhala song sung by Chandrika Siriwardena. This page presents the Ran Mini Derane lyrics in Sinhala script (රන් මිණි දෙරණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Mini Derane |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| VIEWS | 10 |
| UPDATED |
Ran Mini Derane Lyrics
Ran mini derane ran dada sewane
Kimado alasawa wethirenney
Sinhala deseke bala penwannayi
Madduma Banda gela dunney
Dadiya bindu dena jeewana shakthiya
Vidaha penwana jathika bhakthiya
Pibiden sihaluni - pibiden sihaluni
Pibiden sihaluni - pibiden sihaluni
E oba soyan aatma thrupthiya
E oba soyan aatma thrupthiya
Senethin waehena kadulal sagara
Rata nanwalana thira adithalama
Nagit in sihaluni - nagit in sihaluni
Nagit in sihaluni - nagit in sihaluni
Daru parapura gena sithamin aethata
Daru parapura gena sithamin aethataරන් මිණි දෙරණේ ගී පද
රන් මිණි දෙරණේ රන් දද සෙවණේ
කිමදෝ අලසව වැතිරෙන්නේ
සිංහල දේසෙක බල පෙන්වන්නයි
මද්දුම බණ්ඩා ගෙල දුන්නේ
දාඩිය බිඳු දෙන ජීවන ශක්තිය
විදහා පෙන්වන ජාතික භක්තිය
පිබිදෙන් සිහළුනි - පිබිදෙන් සිහළුනි
පිබිදෙන් සිහළුනි - පිබිදෙන් සිහළුනි
ඒ ඔබ සොයනා ආත්ම තෘප්තිය
ඒ ඔබ සොයනා ආත්ම තෘප්තිය
සෙනෙතින් වෑහෙන කඳුළැල් සාගර
රට නංවාලන තිර අඩිතාලම
නැගිටින් සිහළුනි - නැගිටින් සිහළුනි
නැගිටින් සිහළුනි - නැගිටින් සිහළුනි
දරු පරපුර ගැන සිතමින් අෑතට
දරු පරපුර ගැන සිතමින් අෑතට
Related Songs and Tags
Ran Mini Derane LyricsRan Mini Derane Lyrics Englishරන් මිණි දෙරණේරන් මිණි දෙරණේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics