Rana Bima Marune Lyrics by Chandrika Siriwardena
Rana Bima Marune (රණ බිම මැරුණේ) is a Sinhala song sung by Chandrika Siriwardena. This page presents the Rana Bima Marune lyrics in Sinhala script (රණ බිම මැරුණේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rana Bima Marune |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| VIEWS | 19 |
| UPDATED |
Rana Bima Marune Lyrics
Rana bima marune Singhalayeku nam
Papuway wedi salakuna aette
Saturata laya di misa marune nae
Le paellam nae pita paettae...
Mau bima jayaganu bari nam maranaya
Dekin ekaki min jaya gattae
Mihikatha sipagena miya giya aettoyi
Surapurayata kaedavagattae...
Rana bima marune....
Mal yahanawak matha suwa maranaya
Hela wiruwan hata uruma naetae
Kisidaa nomidena mal pubudinawa
Wiruwan mala rana bima mattae...
Rana bima marune....රණ බිම මැරුණේ ගී පද
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...//
මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවාගත්තේ...
රණ බිම මැරුණේ....
මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමිදෙන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ...
රණ බිම මැරුණේ....Performances of Rana Bima Marune
Cover versions, live performances, and reality-show contestant performances of “Rana Bima Marune” on YouTube.
Cover Versions · 12
▶CoverRana Bima Marune Sinhalayeku Nam I Cover By -Anurada PereraS Studio CT
▶Coverරණ බිම මැරුණේ සිංහලයෙකු නම් - ( all right ) shalinda fernandobokka - බොක්කා
▶CoverThun hele kala thula | තුන් හෙලේ කැලෑ තුල | Rana Bima Marune | රණ බිම මැරුණේ | Chandrika SiriwardaneRemix Groove
▶CoverRana Bima Marune - Chandrika Siriwardhana ( රණබිම මැරුණේ - චන්ද්‍රිකා සිරිවර්ධන )Asintha playlist
▶CoverRana Bima Marune @ Tone Poem with Chandrika SiriwardenaRoo Tunes
▶CoverRana Bima Marune | රණ බිම මැරුණේ | Chandrika Siriwardane | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverRana Bima Marune Sinhalayeku Nam - Chandrika Siriwardane mahathmiyaSadaham Diyawara
▶Cover"Rana bima marune" cover song, රණ බිම මැරුණේ- Mrs . Chandrika Siriwardhana, COVER BY Dulaj SampathStreet Tone Productions
▶CoverRana Bima Marune Sinhalayeku Nam|රණ බිම මැරුණේ සිංහලයෙකුනම්| Chandrika Siriwardena|Old Sinhala songCeylon Cassette tape
▶Coverරණ බිම මැරුණේ සිංහලයෙකුනම් 𝗿𝗮𝗻𝗮 𝗯𝗶𝗺𝗮 𝗺𝗮𝗿𝘂𝗻𝗲 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮𝘆𝗲𝗸𝘂𝗻𝗮𝗺 𝘀𝘂𝗹𝗮𝗻 𝗸𝘂𝗿𝘂𝗹𝗹𝗼 𝘀𝗼𝗻𝗴𝘀 𝘀𝗶𝗻𝗵𝗮𝗹𝗮 𝘀𝗶𝗻𝗱𝘂 සිංහලPattasindu24
▶CoverRana Bima Marune (රණ බිම මැරුණේ) Rock cover by DEWA BEATSDEWA BEATS
▶CoverRana Bima Marune (රණ බිම මැරුණේ) - Beat KolamaBeat Kolama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rana Bima Marune LyricsRana Bima Marune Lyrics Englishරණ බිම මැරුණේරණ බිම මැරුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics