Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Chandrika Siriwardena
  3. Randu Wewi Yalu Wewi Lyrics

Randu Wewi Yalu Wewi Lyrics (රණ්ඩු වෙවී යාළු වෙවී) by Chandrika SiriwardenaSunil Siriwardena

Randu Wewi Yalu Wewi Lyrics

Randu vevi yalu vevi
duwa pena vathu midule
Punchi kamata api hitiya
Mathak venava nage

Punchi athen allagena
E danden nagi
Landa pura kala sakman
Mathakai ayiyandi

Navum liden diya nagena
Nuba geta a davase
Paetum godak nuhuru barak
Athiwiya hada patule

Athata walalu kanata thodu
Nopaetu dugi laye
Sagini niwu bath katakata
Sene sandak thawe

Randu vevi yalu vevi...

Ada loku gahaniyak vela
Diga giath nage
Mage husma yanathuru mata
Umba punchiyi nage

Nethe nagena kandulu bidak
Viyalenata nodi
Depa namada samugannemi
Mage sudu ayiyandi

Randu vevi yalu vevi...

රණ්ඩු වෙවී යාළු වෙවී ගී පද

රණ්ඩු වෙවී යාළු වෙවී
දුව පැන වතු මිදුලේ
පුංචි කමට අපි හිටියා
මතක් වෙනවා නගේ

පුංචි අතෙන් අල්ලාගෙන
ඒ දණ්ඩෙන් නැගී
ලන්ද පුරා කල සක්මන්
මතකයි අයියණ්ඩී

නැවුම් ළිදෙන් දිය නාගෙන
නුඹ ගෙට ආ දවසේ
පැතුම් ගොඩක් නුහුරු බරක්
ඇතිවිය හද පතුලේ

අතට වළලු කණට තෝඩු
නොපැතු දුගී ළයේ
සාගිනි නිවු බත් කටකට
සෙනේ සඳක් තැවේ

රණ්ඩු වෙවී යාළු වෙවී...

අද ලොකු ගැහැණියක වෙලා
දීග ගියත් නගේ
මගේ හුස්ම යනතුරු මට
උඹ පුංචියි නගේ

නෙතේ නැගෙන කඳුළු බිදක්
වියලෙන්නට නොදී
දෙපා නැමද සමුගන්නෙමි
මගේ සුදු අයියණ්ඩී

රණ්ඩු වෙවී යාළු වෙවී...

Randu Wewi Yalu Wewi (රණ්ඩු වෙවී යාළු වෙවී) is a Sinhala song sung by Chandrika Siriwardena and Sunil Siriwardena. This page presents the Randu Wewi Yalu Wewi lyrics in Sinhala script (රණ්ඩු වෙවී යාළු වෙවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Randu Wewi Yalu Wewi including singer, lyricist, composer, and view count
SONGRandu Wewi Yalu Wewi
SINGERChandrika Siriwardena, Sunil Siriwardena
CATEGORYNostalgia
VIEWS22
UPDATEDMay 2026

Performances of Randu Wewi Yalu Wewi

Cover versions, live performances, and reality-show contestant performances of “Randu Wewi Yalu Wewi” on YouTube.

Cover Versions · 12

▶
CoverRandu Wewi Yalu Wewi @ Tone Poem with Sunil Siriwardena & Shashini SiriwardanaRoo Tunes
▶
CoverRandu Wewee Yalu Wewee - රණ්ඩු වෙවී යාළු වෙවී - Sunil Siriwardena and Chandrika SiriwardenaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶
Coverචන්ද්‍රිකා සිරිවර්ධන ,සුනිල්සිරිවර්ධන Randu Wewi Yalu WewiSLmusicgp
▶
CoverChandrika Siriwardena ft Sunil Siriwardana | රණ්ඩු වෙවී | Randu Wevi | චන්ද්‍රිකා සිරිවර්ධනSOUND BOARD
▶
CoverRandu Wewee Yalu Wewee - “රණ්ඩු වෙවී යාළු වෙවී-Soft Percussion Version”DarkLifeTONE
▶
Coverරණ්ඩු වෙවී යාළු වෙවීSLNandu media
▶
CoverRandu Wewee Yalu Wewee / රණ්ඩු වෙවී යාළු වෙවීSathsara Music
▶
Coverරණ්ඩු වෙවී යාළු වෙවී | Randu Wevi Yalu Wevi | Madumadhawa Aravinda | Sunil SiriwardhanaKrishan Vlogs
▶
CoverRandu Wewi Yalu Wewi ‍| රණ්ඩු වෙවී යාළු වෙවී | Covered by Malisa Mohan Sinhala Music SongsMalisa Entertainment
▶
Coverරණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේහිටිපියවර Hiti Piyawara
▶
Coverරණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේEmb tune raju
▶
CoverSunil Siriwardena - Randu wewi yalu wewi | සුනිල් සිරිවර්ධන - රණ්ඩු වෙවී යාළු වෙවීMUSIC CLUB

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Randu Wewi Yalu Wewi LyricsRandu Wewi Yalu Wewi Lyrics Englishරණ්ඩු වෙවී යාළු වෙවීරණ්ඩු වෙවී යාළු වෙවී ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Randu Wewi Yalu Wewi" by Chandrika Siriwardena

Song Video

More from Chandrika Siriwardena

  • Igillila Yanna Yan Lyrics518
  • Midule Mal Lyrics28
  • Nidikumba Lyrics9
  • Ran Mini Derane Lyrics12
  • Rana Bima Marune Lyrics23
  • Rosa Kalen Genawa Lyrics29
  • Uthsahaya Lyrics9
  • View All Songs8

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47