Rosa Kalen Genawa Lyrics by Chandrika Siriwardena
Rosa Kalen Genawa (රෝස කැලෙන් ගෙනාවා) is a Sinhala song sung by Chandrika Siriwardena. This page presents the Rosa Kalen Genawa lyrics in Sinhala script (රෝස කැලෙන් ගෙනාවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rosa Kalen Genawa |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| VIEWS | 23 |
| UPDATED |
Rosa Kalen Genawa Lyrics
Rosa kalen genaawa kaageda me kirillee
Rosa paata kirillee nidaaganin kirillee...
Rosa kalen genaawa kaageda me kirillee...
Mmm mmm mmm....
Kiri beelai nidanne bada pirilai nidanne
Mmm mmm mmm....
See ya hadapu thotille kaudho me nidanne
Mmm mmm mmm....
Giya sumane genaawe rosa kalen genaawe
Laala laala laalaa...
Kiri beelai nidanne bada pirilai nidanne
Mmm mmm mmm....
Kaageda me kirillee rosa paata kirillee
Nidaaganin kirillee...//රෝස කැලෙන් ගෙනාවා ගී පද
රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී
රෝස පාට කිරිල්ලී නිදාගනින් කිරිල්ලී...//
රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී...
ම් ම් ම්....
කිරි බීලයි නිදන්නේ බඩ පිරිලයි නිදන්නේ
ම් ම් ම්....
සීයා හදපු තොටිල්ලේ කවුදෝ මේ නිදන්නේ
ම් ම් ම්....
ගිය සුමානේ ගෙනාවේ රෝස කැලෙන් ගෙනාවේ
ලාල ලාල ලාලා...
කිරි බීලයි නිදන්නේ බඩ පිරිලයි නිදන්නේ
ම් ම් ම්....
කාගෙද මේ කිරිල්ලී රෝස පාට කිරිල්ලී
නිදාගනින් කිරිල්ලී...//
Performances of Rosa Kalen Genawa
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Kalen Genawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Kalen Genawa LyricsRosa Kalen Genawa Lyrics Englishරෝස කැලෙන් ගෙනාවාරෝස කැලෙන් ගෙනාවා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics
