Nidikumba Lyrics by Chandrika Siriwardena
Nidikumba (නිදිකුම්බා) is a Sinhala song sung by Chandrika Siriwardena. This page presents the Nidikumba lyrics in Sinhala script (නිදිකුම්බා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidikumba |
|---|---|
| SINGER | Chandrika Siriwardena |
| VIEWS | 7 |
| UPDATED |
Nidikumba Lyrics
Nidikumbaa nidi dahana bidenavaa
Kekulu suwada podi vikasitha venavaa
Aluth dawaskata bamru natanavaa
Balan - uda hiru dorata vadinavaa
Nidi yahanata oba giyaya vita iye
Kawuruda hiru hata me bava kiwe
Lowe adath elesata raa viye
Nonidana meheyata yali mehi aave
Netha yata sangavunu sihinenak nove
Piyavi nethin dutu lokaya eya ve
Sooriya aaraadhanaa obata ve
Savanda balan - lova mihiren naheve
නිදිකුම්බා ගී පද
නිදිකුම්බා නිදි දැහැන බිදෙනවා
කැකුළු සුවඳ පොදි විකසිත වෙනවා
අළුත් දවසකට බමරු නටනවා
බලන් - උදා හිරු දොරට වඩිනවා
නිදි යහනට ඔබ ගියය විට ඊයේ
කවුරුද හිරු හට මේ බව කීවේ
ලොවේ අදත් එලෙසට රෑ වීයේ
නොනිදන මෙහෙයට යළි මෙහි ආවේ
නෙත යට සැඟවුණු සිහිනයක් නොවේ
පියවි නෙතින් දුටු ලෝකය එය වේ
සූරිය ආරාධනා ඔබට වේ
සවඳ බලන් - ලොව මිහිරෙන් නැහැවේ
Related Songs and Tags
Nidikumba LyricsNidikumba Lyrics Englishනිදිකුම්බානිදිකුම්බා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrika Siriwardena SongsChandrika Siriwardena LyricsSiriwardena Lyrics