Sanda Pini Lyrics by Chinthy
Sanda Pini (සඳ පිනි) is a Sinhala song sung by Chinthy. The music is composed by Chinthy Fernando. This page presents the Sanda Pini lyrics in Sinhala script (සඳ පිනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Pini |
|---|---|
| SINGER | Chinthy |
| COMPOSER | Chinthy Fernando |
| VIEWS | 7 |
| UPDATED |
Sanda Pini Lyrics
Sanda pini aetin pena daesin kiwa ae katha
Siyo langa dotin gena pem bas kola ae nura ona
Mumunana daesak ma ha dalwan heena rae pura gaevila
Taniwemu rae daeta alla sitha mage thamath aeva illa
Koduramu rae mage hinda...
Dahasak karana aawa hirimal ma soya thora dennam ae nisa
Seema nae ma gena rahasak nae kiya sith peera pini mal daeta nanwa
Ma ha taru neth yaavela paewa ae ma seya aadare hethuwa
Denna danna pan dennata langa innna
Naagara ma duwa langa kala sitha hadakara ranchu wenna
Dedunu heeneka inna enna hitha illana dema denna
Aadara paalama yaavela oba sithanna karanna langinma raedena ma...
Kaluvara goriyak paata paata kalapuwe saadayak
Malu baana daata pandam genenna dansal vadinna
Akkareipattuwe sakkarawattama naelawena thalayak
Heena heena raeta mage hitha geethayak daesa daesa yaawa
Siththam adinna vathkam karanna math ekkama
Randu wennne nam ae....
Sanda pini aetin pena...
Dahasak karana...සඳ පිනි ගී පද
සඳ පිනි ඈතින් පේනා දෑසින් කීව ඈ කතා
සියො ළඟ දෝතින් ගේනා පෙම් බස් කෝළ ඒ නුරා ඕනා
මුමුණන දෑසක් මා හා දල්වන් හීන රෑ පුරා ගෑවිලා
තනිවෙමු රෑ දෑත අල්ලා සිත මගේ තාමත් ඈව ඉල්ලා
කොඳුරමු රෑ මාගේ හින්දා...//
දහසක් කාරණා ආවා හිරිමල් මා සොයා තෝරා දෙන්නම් ඒ නිසා
සීමා නෑ මා ගෙනා රහසක් නෑ කියා සිත් පීරා පිනි මල් දෑත නංවා
මා හා තරු නෙත් යාවෙලා පෑවා ඈ මා සේයා ආදරේ හේතුව
දෙන්න දන්නා පණ දෙන්නට ළංව ඉන්නා
නාගර මා දුව ළං කළා සිත හැඩකර රංචු වෙන්නා
දේදුනු හීනෙක ඉන්න එන්නා හිත ඉල්ලන දේම දෙන්නා
ආදර පාලම යාවෙලා ඔබ සිතන්න කරන්න ළඟින්ම රැඳෙන්න මා...
කළුවර ගොරියක් පාට පාට කලපුවේ සාදයක්
මාළු බාන දාට පන්දම් ගෙනෙන්න දන්සල් වඳින්න
අක්කරෙයිපත්තුවේ සක්කරවට්ටම නැළවෙන තාලයක්
හීන හීන රෑට මගේ හිත ගීතයක් දෑස දෑස යාව
සිත්තම් අඳින්න වත්කම් කරන්න මාත් එක්කම
රණ්ඩු වෙන්නේ නම් ඈ....
සඳ පිනි ඈතින් පේනා...
දහසක් කාරණා...
Performances of Sanda Pini
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Pini” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAvishka Akmeemana | Sanda Pana Wage Dilenne ( සඳ පාන වාගේ දිලෙන්නේ ) | Blinds | The Voice SLAvishka Akmeemana
▶Reality ShowSandapana Wage (සඳ පාන වාගේ) | Lavindu Rashmika | Hiru Star Season 05Sandapana Wage
▶Reality ShowSandapana Wage - සඳ පාන වාගේ | Madhawa Kaushalya | Hiru Star - Season 04 | EPISODE 39 | Hiru TVSandapana Wage - සඳ පාන වාගේ
Live Performances · 1
Cover Versions · 3
▶Coverසඳ පිනි දියේ (Acoustic Version) සනුක වික්‍රමසිංහ | Sanda Pini Diye (Acoustic) Sanuka WickramasingheSri Lankan's Got Talent
▶Coverසඳ පිනි දියේ |රූකාන්ත ගුණතිලක|Sanda Pini Diyee|Rookantha GunathilakaBack To Legends
▶CoverSanda Pini Diye Hima Kumariye (Sinhala Song Meaning) - Rookantha GunathilakeSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Pini LyricsSanda Pini Lyrics Englishසඳ පිනිසඳ පිනි ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy LyricsChinthy Fernando Composer
