Wannamen Banda Ale Lyrics by ChinthyIraj Weeraratne
Wannamen Banda Ale (වන්නමෙන් බැන්ද ආලේ) is a Sinhala song sung by Chinthy and Iraj Weeraratne. The lyrics were written by Chinthy Fernando, and the music is composed by Iraj. This page presents the Wannamen Banda Ale lyrics in Sinhala script (වන්නමෙන් බැන්ද ආලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wannamen Banda Ale |
|---|---|
| SINGER | Chinthy, Iraj Weeraratne |
| LYRICIST | Chinthy Fernando |
| COMPOSER | Iraj |
| VIEWS | 134 |
| UPDATED |
Wannamen Banda Ale Lyrics
[Hey whats up Chinthy
Iraj whats up
Me mata maara vedak wuna
Niyama beat ekak thiyenawa
Monahari karamu da - karamu
Ehenan enawada studio eka paethata
dennako beat eka mama kathawa kiyanne]
Wannamen baenda aale
Raa pura heena baere
Hindiayen ninda paere
Hindi vimaanen paehee
Hindi sinduwen naewi
Surangana numba sithewi...
Wannamen baenda.../
Oba thawat langa wuna
Thol pethith himi wuna
Mage hithath naewathuna
Kan pethith rathu wuna
Unuhumath daewathuna
Mata sihith nathi wuna...
Wannamen baenda.../
Oba thawat langa wuna.../වන්නමෙන් බැන්ද ආලේ ගී පද
[Hey whats up Chinthy
Iraj whats up
මේ මට මාර වැඩක් වුනා
නියම beat එකක් තියෙනවා
මොනාහරි කරමුද -කරමු
එහෙනන් එනවද studio එක පැත්තට
දෙන්නකො beat එක මම කතාව කියන්න]
වන්නමෙන් බැන්ද ආලේ
රෑ පුරා හීන බේරේ
හින්දියෙන් නින්ද පෑරේ
හින්දි විමානෙන් පෑහී
හින්දි සිංදුවෙන් නෑවී
සුරඟන නුඹද සිතේවී...
වන්නමෙන් බැන්ද.../
ඔබ තවත් ලං වුනා
තොල් පෙතිත් හිමි වුනා
මගෙ හිතත් නැවතුනා
කන් පෙතිත් රතු වුනා
උණුහුමත් දැවටුනා
මට සිහිත් නැති වුනා...
වන්නමෙන් බැන්ද.../
ඔබ තවත් ලං වුනා.../
Performances of Wannamen Banda Ale
Cover versions, live performances, and reality-show contestant performances of “Wannamen Banda Ale” on YouTube.
Cover Versions · 12
▶CoverWannamen Banda Ale - වන්නමෙන් බැන්ද ආලේShehan Peiris
▶Coverවන්නමෙන් බැන්ද ආලේ | Wannamen Banda Ale | [ Iraj | Chinthy | Delon | Yawwanan ]CHILDHOOD MEMORIES
▶Coverwannamen benda ale-වන්නමෙන් බැන්ද ආලේHadawathe Sindu - හදවතේ සිංදු
▶CoverWannamen benda aale....(වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන බේරේ)Chinthi ft. IrajAparna Gamage
▶Coverවන්නමෙන් බැන්ද ආලේ | Wannamen Banda Aale | HipHop Remix-Dj SashinthaDJ Sashintha Remix
▶Coverවන්නමෙන් බැන්ද ආලේ|REMIX |wannamen banda ale @ChinthyFernando @IRAJ @kavifernandomusicroomKAVI FERNANDO MUSIC ROOM
▶CoverIraj - Chinthy feat Delon - Yauwanan Wannamen Banda AleHasitha Dilshan Kavinda 😉
▶CoverWannamen Banda Ale (වන්නමෙන් බැන්ද ආලේ) | Iraj Ft. ChnithyCeylon ENT.
▶Coverwannamen benda ale | වන්නමෙන් බැන්ද ආලේ | dj remix songs (minisunge adaviya )Minisunge Adawiya
▶CoverWannamen banda ale | වන්නමෙන් බැන්ද ආලේ | best music | srilanka | songDIL BROO
▶Coverwannamen benda ale | වන්නමෙන් බැන්ද ආලේ | dj remix songsMinisunge Adawiya
▶CoverWannamen Banda Ale Dj Remix Music play (වන්නමෙන් බැන්ද ආලේ) Iraj Weeraratne Chinthy Champa Kalharimusic playe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wannamen Banda Ale LyricsWannamen Banda Ale Lyrics Englishවන්නමෙන් බැන්ද ආලේවන්නමෙන් බැන්ද ආලේ ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy LyricsIraj ComposerChinthy Fernando Lyricist