Waraka Madula Lyrics
by Chinthy
“Varaka madula rikasa vrisati krustambi punpravrardha” (වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා), Waraka Madula (වරකා මදුල) lyrics: a Sinhala folk song sung by Chinthy, with words and music by Chinthy Fernando, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Varaka madula, and in Sinhala it is වරකා මදුල ගී පද.
| SONG | Waraka Madula |
|---|---|
| SINGER | Chinthy |
| LYRICIST | Chinthy Fernando |
| COMPOSER | Chinthy Fernando |
| CATEGORY | Folk |
| VIEWS | 71 |
| UPDATED |
Waraka Madula Lyrics Singlish
Varaka madula rikasa vrisati krustambi punpravrardha
Varaka madula frutama susaki nukaspu ridapravā
(Varakā madula kālēṭa pīdennē næhæ nē gorakā
Vārēṭa mal dunnēn gævama mamada sundara bambara......//)
Sokari naṭana tālēṭa dakkapan mē kalu harakā
Pārata bæssama malata bambaru væhuvā porakā...
Rasa vagē salu æṅē næti nagē
Laṅa kærakune mama hitin ina vaṭē
Mal vala vadē pav pirē maṁ hirē
Bāloli kælē tav malak oba laḍē.....
Varaka madula rikasa vrisati krustambi punpravrardha
Varaka madula frutama susaki nukaspu ridapravā
Varaka madula fikasa diyame savava vyandapatrā
Varaka madula tchithaka lediru vædimru frambavahra....
Hæḍaṭa nithamba bæluvā æ māvama vasanga keruvā æ
Sokari næṭuma næṭuva ætuva bæruva kækiri pæluva æ
Mama binna bæssē dehi mal vatta assē
Oyāgē passa pætta gæssē
Api temunā væssē.....
Māla girav dæ̆n raban haṇḍa didī
Kussiye nevei dæ̆n valan haṭṭi bindī
Puraganan suranganan paradavai
Æsvaha næ dæ̆n rakusu laḍak raṅgai....
Varaka madula rikasa vrisati krustambi punpravrardha
Varaka madula frutama susaki nukaspu ridapravā
Varakā madula kālēṭa pīdennē næhæ nē gorakā
Vārēṭa mal dunnēn gævama mamada sudana bambara
Sokari naṭana tālēṭa dakkapan mē kalu harakā
Pārata bæssama malata bambaru væhuvā porakā....
Ochcham dānnē sāyam kælla
Māyam pānnē chītta lælla
Bambaru væhuvā dæ̆n
Oyāgē kumaru āvā dæ̆n.....
Rasa vagē......
Varakā madula........වරකා මදුල ගී පද
වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා
(වරකා මදුල කාලේට පීදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුන්දර බඹරා......//)
සොකරි නටන තාලේට දක්කපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා...
රස වගේ සළු ඇඟේ නැති නගේ
ලඟ කැරකුනේ මම හිතින් ඉන වටේ
මල් වල වදේ පව් පිරේ මං හිරේ
බාලොලි කැලේ තව මලක් ඔබ ළදේ.....
වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා
වරක මදුල ෆිකස දියමෙ සවව ව්‍යඳපත්‍රා
වරක මදුල ත්චිතක ලෙදිරෘ වැදිමෘ ෆ්‍රඹවඃරා....
හැඩට නිතඹ බැලුවා ඈ මාවම වසඟ කෙරුවා ඈ
සොකරි නැටුම නැතුව ඇතුව බැරුව කැකිරි පැළුව ඈ
මම බින්න බැස්සේ දෙහි මල් වත්ත අස්සේ
ඔයාගේ පස්ස පැත්ත ගැස්සේ
අපි තෙමුණා වැස්සේ.....
මාල ගිරව් දැන් රබන් හඬ දිදී
කුස්සියේ නෙවෙයි දැන් වලන් හට්ටි බිඳි
පුරගනන් සුරඟනන් පරදවයි
ඇස්වහ නෑ දැන් රකුසු ළඳක් රඟයි....
වරක මදුල රිකස වෘසති කෘස්තම්බි පුන්ප්‍රව්‍රර්ධා
වරක මදුල ෆෘතම සුසකි නුකස්පු රිදප්‍රවා
වරකා මදුල කාලේට පීදෙන්නේ නැහැ නේ ගොරකා
වාරේට මල් දුන්නෙන් ගෑවම මමද සුදන බඹරා
සොකරි නටන තාලේට දක්කපන් මේ කළු හරකා
පාරට බැස්සම මලට බඹරු වැහුවා පොරකා....
ඔච්චම් දාන්නේ සායම් කෑල්ල
මායම් පාන්නේ චීත්ත ලෑල්ල
බඹරු වැහුවා දැන්
ඔයාගේ කුමරු ආවා දැන්.....
රස වගේ......
වරකා මදුල........
Performances of Waraka Madula
Cover versions, live performances, and reality-show contestant performances of “Waraka Madula” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Waraka Madula LyricsWaraka Madula Lyrics Englishවරකා මදුලවරකා මදුල ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy LyricsChinthy Fernando ComposerChinthy Fernando Lyricist



