Lassanata Idunu Lyrics by Chinthy
Lassanata Idunu (ලස්සනට ඉදුනු) is a Sinhala song sung by Chinthy. The lyrics were written and the music composed by Chinthy Fernando. This page presents the Lassanata Idunu lyrics in Sinhala script (ලස්සනට ඉදුනු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lassanata Idunu |
|---|---|
| SINGER | Chinthy |
| LYRICIST | Chinthy Fernando |
| COMPOSER | Chinthy Fernando |
| VIEWS | 165 |
| UPDATED |
Lassanata Idunu Lyrics
(Lassanata idunu velata hadunu komadu pipinnya
Pura handa dagakara hita visakara passa ratiinnya
Pana hatak giyath epa wenne nahane raththarang
Sumano mage manike weyan ban
Pas go rasa mee rasa gee rasa ahasa usatama gosa
Ege beli katuwela
Gela pelandala solawana rosa
Mata mathak une kalin sare kapu pani dodam
Eliso mage thurulata panapang
Raththarang enna ko man kiyalada dennan
Istharam kaethima rathu hatte adinnam
Maniketa jahuta polen wasthu genennam
Wes aran passa doren athulata ennam....//)
Netha atha mita kasi mati goda mama asi
Ottui mama langa wasi thawa rasa puhula dosi
Ithin lankave man aave baila pruthugisi raave
Ohelata daenunada mage rasne
Aswaha gasse didi disne
Allapu weten ussa gatta
Kaerakena mage roon petha
Hathara watin penna penna
Rathata rathe passa...
Lassanata idunu velata...//ලස්සනට ඉදුනු ගී පද
(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා
පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා
පණ හතක් ගියත් එපා වෙන්නෙ නැහැනෙ රත්තරං
සුමනෝ මගෙ මැණිකෙ වෙයන් බං
පස් ගෝ රස මී රස ගී රස අහස උසටම ගෝසා
ඇගෙ බෙලි කටුවැල
ගෙල පැලඳලා සොලවන රෝසා
මට මතක් උනේ කලින් සැරේ කාපු පැනි දොඩම්
ඇලිසෝ මගෙ තුරුලට පැනපං
රත්තරං එන්නකො මං කියාලා දෙන්නම්
ඉස්තරම් කැමතිම රතු හැට්ටෙ අඳින්නම්
මැණිකෙට ජහුටා පොලෙන් වස්තු ගෙනෙන්නම්
වෙස් අරන් පස්ස දොරෙන් ඇතුලට එන්නම්....//)
නැත අත මිට කාසි මැටි ගොඩ මම ආසි
ඔට්ටුයි මම ලඟ වාසි තව රස පුහුල් දෝසි
ඉතිං ලංකාවෙ මං ආවෙ බයිලා පෘතුගීසි රාවෙ
ඔහෙලට දැනුනද මගෙ රස්නෙ
ඇස්වහ ගැස්සෙ දිදී දිස්නෙ
අල්ලපු වැටෙන් උස්ස ගත්ත
කැරකෙන මගෙ රූං පෙත්ත
හතර වටින් පෙන්න පෙන්න
රතට රතේ පස්ස...
ලස්සනට ඉදුනු වැලට...//
Performances of Lassanata Idunu
Cover versions, live performances, and reality-show contestant performances of “Lassanata Idunu” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶CoverChinthy lassanata idunu 6-8 Dance mix - Dj Ushan ChanakaSL REMIX Dj Ushan Chanaka
▶CoverCHINTHY - Lassanata Idunu new dj remixHELA NADHA STUDIO
▶CoverChinthy Lassanata idunu 6+8 Dance MIX DJ SRFDJ SRF STUDIO
▶CoverLassanata Idunu Chinthy Dj Nadeesh 6-8 RemixDj Nadeesh Remix
▶CoverLassanata Idunu ft. Raffaela (Remix) | Sinhala Remix | Sinhala DJ Songs | CHINTHY SongsDj Toiya
▶CoverLassanata Idunu 68 Kawadi Beat (ලස්සනට ඉදුනු) - Chinthy | DJ Nimesh Remix.SRD - DJ Nimesh
▶CoverCHINTHY - Lassanata Idunu ft. Raffaela Chords - ChordifyMusic Hub
▶CoverLassanata Idunu | Chinthy ft RaffaelaCeylon ENT.
▶CoverCHINTHY - Lassanata Idunu / ලස්සනට ඉදුනු To Korean DanceSl mixup
▶CoverLassanata idunu ( ලස්සනට ඉදුනු) | Chipmunk VersionHM M u s i c W o r l d
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lassanata Idunu LyricsLassanata Idunu Lyrics Englishලස්සනට ඉදුනුලස්සනට ඉදුනු ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy LyricsChinthy Fernando ComposerChinthy Fernando Lyricist
