Pani Rasa Kala (Thiththai Panirasai) Lyrics by Chinthy
Pani Rasa Kala (Thiththai Panirasai) (පැණි රස කාලා (තිත්තයි පැණි රසයි)) is a Sinhala song sung by Chinthy. This page presents the Pani Rasa Kala (Thiththai Panirasai) lyrics in Sinhala script (පැණි රස කාලා (තිත්තයි පැණි රසයි) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pani Rasa Kala (Thiththai Panirasai) |
|---|---|
| SINGER | Chinthy |
| VIEWS | 26 |
| UPDATED |
Pani Rasa Kala (Thiththai Panirasai) Lyrics
(Thittai pani rasa kaalaa
Thanamal renu godak gasalaa
Kadimai rathu saruwath beelaa
Ottui senehasa paaveelaa...//)
Sudu asupita mama yannam
Hangi muththan sellam bath kannam
Oka othalaa ganin sudu malliye
Gaththe rawun kada veediye handiyen
Paavei sulage pathirevi
Sewamada sawane rawdevi geethanaada
Noma navathevi aathata yaavi paavi paavi...
Papuway paththuvena duk gini kandai
Suralowa sepa soya genama yannai
Ape passsen pannai
Denne seenibola mata kannai....
Thittai pani rasa....//
Sellamata duwa pana yannam
Ochcham wedi kara dan penwannam
Onna dan idda mal kada
Pichcha mal weten paninta ottui....
Preethi genewith dennnam
Hangi muththan sellam bath kannam
Onchili chilla male
Sudu wella digata dan nelli kale
Maa nowenne sale
Raa bowi rasthiyaadu wennam
Obe loku maluth jaadi dama kaawadi naatai
Kelle mage naadi natai
Mage naarilathai pem banda kathai....
Thittai pani rasa....////පැණි රස කාලා (තිත්තයි පැණි රසයි) ගී පද
(තිත්තයි පැණි රස කාලා
තණමල් රේණු ගොඩක් ගසලා
කදිමයි රතු සරුවත් බීලා
ඔට්ටුයි සෙනෙහස පාවීලා...//)
සුදු අසුපිට මම යන්නම්
හැංගි මුත්තන් සෙල්ලම් බත් කන්නම්
ඕක ඔතලා ගනින් සුදු මල්ලියේ
ගත්තේ රවුන් කඩ වීදියේ හන්දියෙන්
පාවෙයි සුළගේ පැතිරේවී
සැවමදා සවනේ රැව්දේවි ගීතනාද
නොම නවතීවි ඈතට යාවී පාවී පාවී...
පපුවේ පත්තුවෙන දුක් ගිනි කන්දයි
සුරලොව සැප සොයාගෙනම යන්නයි
අපේ පස්සෙන් පන්නයි
දෙන්නේ සීනිබෝල මට කන්නයි....
තිත්තයි පැණි රස....//
සෙල්ලමට දුව පැන යන්නම්
ඔච්චම් වැඩි කර දැන් පෙන්වන්නම්
ඔන්න දැන් ඉද්ද මල් කඩා
පිච්ච මල් වැටෙන් පනින්ට ඔට්ටුයි....
ප්‍රීති ගෙනැවිත් දෙන්නම්
හැංගි මුත්තන් සෙල්ලම් බත් කන්නම්
ඔංචිලි චිල්ල මලේ
සුදු වැල්ල දිගට දැන් නෙල්ලි කැලේ
මා නොවෙන්නේ සැලේ
රෑ බෝවී රස්තියාදු වෙන්නම්
ඔබේ ලොකු මාලුත් ජාඩි දමා කාවාඩි නාටයි
කෙල්ලේ මගේ නාඩි නටයි
මගේ නාරිලතයි පෙම් බැන්ද කතයි....
තිත්තයි පැණි රස....////
Related Songs and Tags
Pani Rasa Kala (Thiththai Panirasai) LyricsPani Rasa Kala (Thiththai Panirasai) Lyrics Englishපැණි රස කාලා (තිත්තයි පැණි රසයි)පැණි රස කාලා (තිත්තයි පැණි රසයි) ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy Lyrics