Kandaam Dasa
Kandaam Dasa Lyrics
Kaandam daesa dalvaa
Rathu thol maththata haadu illanna
Rae heena vaessa//
Mudu laema gaessenna thaalamak daanna
Nidi naethi rae
Mata aadara heesara haeguman aavaa
Thaniwanu bae
Iha addara chanchala daewal paenaa
Nihanda yaame paaveelaa
Obawa thaamath sihiwennaa
Thurune heene paewilaa
Sonduru waram waehenaa
Sasaranna aesipiya pae, paalu hitha haa paehilaa
WisiruNu sithuwili haa, yaalu wana rae hamuwilaa
Rae puraa thaniwelaa kiiwaa maa haa
Mage hadhawatha obata deelaa
Dewata landa puraawata athwael allanna
AkuraTa yanna
Iha addara aadara sithuwili dennan
Thurulata kaendaa
Yaaya peeran eddi mada nala ekkan
Obe watha pisalanna, thaalayata
Nidi naethi rae...//
Kaandam daesa...//
කාන්දම් දෑස ගී පද
කාන්දම් දෑස දල්වා
රතු තොල් මත්තට හාදු ඉල්ලන්න
රෑ හීන වැස්ස//
මුදු ලැම ගැස්සෙන තාලමක් දාන්න
නිදි නැති රෑ
මට ආදර හීසර හැඟුමන් ආවා
තනිවනු බෑ
ඉහ අද්දර චංචල දේවල් පේනා
නිහඬ යාමේ පාවීලා
ඔබව තාමත් සිහිවෙන්නා
තුරුණේ හීනේ පේවිලා
සොඳුරු වරම් වෑහෙනා
සසරන්න ඇසිපිය පෑ, පාළු හිත හා පෑහිලා
විසිරුණු සිතුවිලි හා, යාළු වන රෑ හමුවිලා
රෑ පුරා තනිවෙලා කීවා මා හා
මගේ හදවත ඔබට දීලා
දෙවට ලඳ පුරාවට අත්වැල් අල්ලන්
අකුරට යන්න
ඉහ අද්දර ආදර සිතුවිලි දෙන්නම්
තුරුලට කැන්දා
යාය පීරන් එද්දී මද නල එක්කන්
ඔබේ වත පිසලන්න, තාලයට
නිදි නැති රෑ...//
කාන්දම් දෑස...//
Frequently Asked Questions
Who sang Kandaam Dasa?
Chinthy performed Kandaam Dasa. Chinthy is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Kandaam Dasa lyrics?
The lyrics for Kandaam Dasa were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Kandaam Dasa?
Chinthy Fernando composed the music for Kandaam Dasa. Chinthy Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Kandaam Dasa complete lyrics?
You can find the complete Kandaam Dasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kandaam Dasa?
Kandaam Dasa has been viewed 82 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කාන්දම් දෑස ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කාන්දම් දෑස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kandaam Dasa" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chinthy
- Araliya Malata Pini Watena Lyrics0 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics1 views
- Lassanata Idunu Lyrics11 views
- Pani Rasa Kala (Thiththai Panirasai) Lyrics4 views
- Sanda Pini Lyrics0 views
- Sangeetha Wade Lyrics50 views
- Sokari Lyrics76 views
- Tharumini Ochcham1.0k views
- Wannamen Banda Ale Lyrics20 views
- Waraka Madula Lyrics9 views
- View All Songs11 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views