Sokari
Song Details: Singer & Composer Information
Sokari Lyrics in Sinhala (සොකරි ගී පද) and English by Chinthy. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sokari
🎤 SINGER
👁️ VIEWS
102
Sokari Lyrics
(numba hadakarayi katakarayi sokari yanna epa
pani rasa kema diva gala kamsa bonna sonda
suralowa pena sepa gava ma ath harinnepa
numba vathireela udukuruwa sayane inna sonda...//)
Rap
banda allala nalwala pawalam mala dama
meya duka koma iwasanda andala kandulu sala
hitha math karana mal suwada aduwa dore gala
hada gelaveela wisiveela yanakam hadu gena
numba hadakarayi katakarayi......
Rap
numba hadakarayi katakarayi......
banda allala nalwala......
numba hadakarayi katakarayi......සොකරි ගී පද
(නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා
පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා
සුරලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා
නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා...//)
Rap
බඳ අල්ලාලා නලවාලා පවලම් මාල දමා
මැය දුක කෝම ඉවසන්ද අඬලා කඳුලු සලා
හිත මත් කරන මල් සුවඳ ඇඩුවා දෝරෙ ගලා
හද ගැලවීලා විසිවීලා යනකම් හාදු ගෙනා
නුඹ හැඩකාරයි කටකාරයි......
Rap
නුඹ හැඩකාරයි කටකාරයි......
බඳ අල්ලාලා නලවාලා......
නුඹ හැඩකාරයි කටකාරයි......Frequently Asked Questions
Who sang Sokari?
Chinthy performed Sokari. Chinthy is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sokari complete lyrics?
You can find the complete Sokari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sokari?
Sokari has been viewed 102 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සොකරි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සොකරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sokari LyricsSokari Song LyricsSokari Lyrics Englishසොකරි Lyricsසොකරි ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy Lyrics
Comments & Discussion
Share your thoughts about "Sokari" or discuss the lyrics with other music lovers.
Loading comments...
Song Video
More from Chinthy
- Araliya Malata Pini Watena Lyrics0 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Kandaam Dasa Lyrics86 views
- Lassanata Idunu Lyrics24 views
- Pani Rasa Kala (Thiththai Panirasai) Lyrics5 views
- Sanda Pini Lyrics2 views
- Sangeetha Wade Lyrics68 views
- Tharumini Ochcham1.0k views
- Wannamen Banda Ale Lyrics26 views
- Waraka Madula Lyrics11 views
- View All Songs11 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views