Araliya Malata Pini Watena LyricsbyChinthyDineli Sun
Araliya Malata Pini Watena Lyrics in Sinhala (අරලිය මලට පිණි වැටෙනා ගී පද) and English by Chinthy and Dineli Sun and composed by Chinthy Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Araliya Malata Pini Watena is a Sinhala song performed by Chinthy and Dineli Sun and music composed by Chinthy Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Araliya Malata Pini Watena |
|---|---|
| SINGER | Chinthy, Dineli Sun |
| COMPOSER | Chinthy Fernando |
| VIEWS | 20 |
| UPDATED |
Araliya Malata Pini Watena Lyrics
(araliya malata pini watena
seetala rayaka mal warusaa
hadawatha lagata gena dawataa
oya papu thurula mata waasanaa
hitha ada thani welaa inna baa winda daraa
pem shoka laya pura galanawaa maage…//)
daasa yata dilisenaa prema
kadulu kata aadare kiwaa
kathaa hithe thabaa giyaa
hagenawaa daanenawaa daasa iki bindaa
thaniwelaa therapilaa guli welaa raeka man handuwaa…
sitha thanikama langa thaniwenawaa
pema sangawaa meduk denawaa
apa athahera api dura yanawaa
bonda wenawaa miyakenawaa…
nidi yahane uda belu wita tharu kata
sura sepa sudu maenike mathakada
rosa peti uda wisiiwi saemathena
ninda nathi rayak do mage sitha
sudu asupita mama ennan
daenenawadaa mage papu gabe wathkam
diga yannath numbe atha gannath
sira dewangana mama kaendam yannam aadare...
araliya malata pini...//අරලිය මලට පිණි වැටෙනා ගී පද
(අරලිය මලට පිණි වැටෙනා
සීතල රැයක මල් වරුසා
හදවත ලගට ගෙන දවටා
ඔය පපු තුරුල මට වාසනා
හිත අද තනි වෙලා ඉන්න බෑ විඳ දරා
පෙම් ශෝක ලය පුරා ගලනවා මාගේ…//)
දෑස යට දිලිසෙනා ප්‍රේම
කදුලු කැට ආදරේ කීවා
කතා හිතේ තබා ගියා
හැගෙනවා දැනෙනවා දෑස ඉකි බින්දා
තනිවෙලා තෙරපිලා ගුලි වෙලා රෑක මං හැඬුවා…
සිත තනිකම ලඟ තනිවෙනවා
පෙම සඟවා මෙදුක් දෙනවා
අප අතහැර අපි දුර යනවා
බොඳ වෙනවා මියැකෙනවා…
නිදි යහනේ උඩ බැලු විට තරු කැට
සුර සැප සුදු මැණිකේ මතකද
රෝස පෙති උඩ විසිවී සැමතැන
නින්ද නැති රැයක් දෝ මගෙ සිත
සුදු අසුපිට මම එන්නම්
දැනෙනවාද මගෙ පපු ගැබෙ වත්කම්
දීග යන්නත් නුඹෙ අත ගන්නත්
සිර දෙවඟන මම කැන්දම් යන්නම් ආදරේ...
අරලිය මලට පිණි...//
Related Songs and Tags
Araliya Malata Pini Watena LyricsAraliya Malata Pini Watena Lyrics Englishඅරලිය මලට පිණි වැටෙනාඅරලිය මලට පිණි වැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationChinthy SongsChinthy LyricsChinthy Fernando Composer